1. samcro

    ElaKiri Pet Talk

    dalmatian:D:D:D කොහෙද බන් මේ පන්සල තියෙන්නේ :rolleyes::rolleyes::rolleyes:
  2. samcro

    ElaKiri Pet Talk

    අත්දකීමෙන් නේද කියන්නේ :P
  3. samcro

    ElaKiri Pet Talk

    සමා වෙන්න සර් මම දවසක්ම ආවේ නෑ :(
  4. samcro

    ElaKiri Pet Talk

    තැන්කු වේවා :D:D:D
  5. samcro

    ElaKiri Pet Talk

    සිරාවට වෙලෙන්නේ නෑ ආත්මෙට :angry::angry::angry:
  6. samcro

    ElaKiri Pet Talk

    ත්‍රෙඩ් එක නැගල යනවා නේ
  7. samcro

    ElaKiri Pet Talk

    i don't know man you should ask the vet of our EK as far as i know you have to spay them... that means you have to do a surgery... I'm sorry bro i don't know any other way
  8. samcro

    ElaKiri Pet Talk

    එහෙනම් මම ටිකකට චුත වෙනවා කස්ටිය දිගටම කරගෙන යන්න:D:D:D
  9. samcro

    ElaKiri Pet Talk

    happy b'day bro සත්තුන්ගෙන් පිරි සුබම සුබ උපන් දිනයක් :yes::yes::yes:
  10. samcro

    ElaKiri Pet Talk

    එහෙනම් මෙයාගේ අම්මල තාත්තලා එක එක ජාතීන්ද:shocked::shocked::shocked:... තෑන්ක්ස් මේ දුන්න විස්තර වලට :)
  11. samcro

    ElaKiri Pet Talk

    ඔව බන් ඉන්නකොට පුදුම ආදරයක් හිතෙන සතෙක් :yes::yes::yes:
  12. samcro

    ElaKiri Pet Talk

    මෙයාගේ ජාතිය මම දන්නේ නැහැ doctor මොකද කියන්නේ :D ඔව මෙය ඉන්න කැමති මෙහෙම තමයි මම හිතන්නේ බිම සිතල හින්දා සනීප ඇති :D:D:D
  13. samcro

    ElaKiri Pet Talk

    මේ ඉන්නේ මම ලංකාවේදී අපේ ගෙදර දවස් 4 කට නවතින්න ආව අමුත්තෙක් මෙයාගේ නම ඈශ්ලි.... ඇස් දෙක දිහා බලන ඉන්න හරි ආසයි පෙරලි පෙරලි බුදියගන්නත් හපනා
  14. samcro

    ElaKiri Pet Talk

    :lol::lol::lol:
  15. samcro

    ElaKiri Pet Talk

    ආහ් එහෙමද එහෙනම් ප්‍රශ්නයක් නෑ.. අයියෝ සමාවෙන්න crystalz අක්කේ
  16. samcro

    ElaKiri Pet Talk

    මචං ඇහැට මොනාද වෙලා තියෙන්නේ පව් බන් හරිම දුකෙන් ඉන්න පාටයි :dull::dull::dull:
  17. samcro

    ElaKiri Pet Talk

    ලස්සනයි බන් හරිම ලස්සනයි :love::love::love:
  18. samcro

    ElaKiri Pet Talk

    එහෙම නෙමෙයි බන් අනිත් සත්තුන්ට කැමති නැත්නම් ඒක ගැන මොනාවත් නොකිය ඉන්න මොකද උබ අකමැති උනත් අනිත් අය කැමතිනේ :yes:
  19. samcro

    ElaKiri Pet Talk

    අකමැතිනම් බලන්න එපා මචන් මුලින්ම දාලා තියෙනවනේ පෙට් කෙනෙක්ට ආස අයටයි මේ ත්‍රෙඩ් එක තියෙන්නේ :frown::frown::frown:
  20. samcro

    ElaKiri Pet Talk

    හොද මිනිස්සු :yes::yes::yes:

    No contents