1. samcro

    ElaKiri Pet Talk

    මොනා කරගෙනද අත තුවාල කරගෙන තියෙන්නේ :no::no::no:
  2. samcro

    ElaKiri Pet Talk

    මගේ උණුසුම් සුබ පැතුම් :cool::cool::cool:
  3. samcro

    ElaKiri Pet Talk

    තරුගේ markings හරිම ලස්සනයි ;););)
  4. samcro

    ElaKiri Pet Talk

    මචන් හොදම වැඩේ cat litter එකකට පුරුදු කරන එක මෙහෙමයි පරණ කේක් හදන තාචිචීයකට වැලි පුරවල අතින් හැරලා පෙන්නන්න එය එතකොට ඇවිත් හාරයි... පූසෝ සාමාන්‍යයෙන් එලියට යන්න ඕනේ වුනාම අඩනවා එතකොට ගිහින් එක උඩින තිබ්බම්ම ඒගොල්ලෝ හාරලා වැඩේ කරගන්න පුරුදු වෙනවා.... හැබැයි දිනපතා වැලි ටික මාරු කරන්න :yes::yes::yes:
  5. samcro

    ElaKiri Pet Talk

    දෙන්නම ලස්සනයි හොදට නිදාගන්න දෙන්නෙක් වගේ :rofl:
  6. samcro

    ElaKiri Pet Talk

    හරිම සතුටුයි මේ වගේ සත්තුන්ට ආදරේ අය දකින්න ලැබීම....උබල හරිම හොදයි බන් ලතා හරිම වාසනාවන්තයි ඔය වගේ පවුලක් ලැබෙන්න :yes::yes::yes: රෙප් දාන්න පුළුවන් වෙච්ච ගමන දාන්නම් උබට :dull:
  7. samcro

    ElaKiri Pet Talk

    ඔව් උන් බොරු සොබනකාරයෝ විතරයි ඇත්තටම බල්ලෙක්ට ආදරේ නෑ රෙදි ටික විකුණ ගන්න බල්ලොන්ට ආදරේ බව පෙන්නනවා :(
  8. samcro

    ElaKiri Pet Talk

    හරිම ලස්සනයි බන් මම පොඩි කාලේ හිටිය ඔය වගේම එකෙක් නම දාලා තිබ්බේ ගුරූ කියලා:(:(:(
  9. samcro

    ElaKiri Pet Talk

    nice to know you doc :yes:
  10. samcro

    ElaKiri Pet Talk

    හ්ම්ම්ම් ඕකුන් වැඩක් නෑ බන් මම ලංකාවේ ඉන්නකොට මමයි මගේ gf පාරේ හිටපු වාහනේකට හැප්පිලා කකුල කැඩුන බල්ලෙක්ව ගන්න පුලුවන්ද කියලා ඇහුවම කිව්වා එහෙම බල්ලෝ ගන්නේ නෑ පිස්සුද කියල ඇහුව :frown::frown::frown:
  11. samcro

    ElaKiri Pet Talk

    ගූඩ් නයිට්:lol::lol::lol:
  12. samcro

    ElaKiri Pet Talk

    පව් බන් අසරණයා :(:(:(
  13. samcro

    ElaKiri Pet Talk

    ඔව් බන් ලංකාවේ ගන්න තැනක් මම දන්නේ නෑ :no:
  14. samcro

    ElaKiri Pet Talk

    එළකිරි :D
  15. samcro

    ElaKiri Pet Talk

    මගේ පූසට මෙන්න මේවා පොඩි කාලේදී දුන්නා Health extension නියම ජාතිය මොකද දන්නවද විටමින්ස් ගොඩක් තියෙනවා මේ කෑම වල පැකට් එකත ලොකුයි :yes::yes::yes:
  16. samcro

    ElaKiri Pet Talk

    මෙහෙමයි බන් උබට ebay order කරලා ගන්න පුළුවන් skin coat conditioner එකක් :yes::yes::yes:
  17. samcro

    ElaKiri Pet Talk

    මචන් ප්ලිස් වලි යන්න එපා :no::no::no:
  18. samcro

    ElaKiri Pet Talk

    කාල බලපන් පූසිත් එක්ක :lol::lol::lol:
  19. samcro

    ElaKiri Pet Talk

    ඔව් බන් මට ඕන කළේ හැමෝටම මේ ඉන්න ලස්සන සත්තු බලලා සතුටක් ලබා ගන්න නැත්නම් රණ්ඩු වෙන එක නෙමෙයි...වලිනම් යන්න එපා කොල්ලො:no:
  20. samcro

    ElaKiri Pet Talk

    පව් බන් හොර වැඩක් කරලා අහු වෙලා වගේ :D අහිංසකයි නේද මේ පොඩ්ඩා :yes: thanks for sharing with us machan

    No contents