1. samcro

    ElaKiri Pet Talk

    හරිම ලස්සන බලු පැටියෙක් දැක්කම ආස හිතෙනවා :):):) thank you so much for sharing cant give you rep coz i have given too much rep for the last 24 hours:sorry:
  2. samcro

    ElaKiri Pet Talk

    මචන් හොද කොල්ලා වගේ vet කෙනෙක් ලගට ගිහින් vaccination හරියට දීපන් බන් සැහෙන්න ලෙඩ පාටයි :(
  3. samcro

    ElaKiri Pet Talk

    vitamin හොදට තියෙන කෑම දෙන්න ඕනේ ඒ කියන්නේ පෙට් ෆුඩ් තමයි whiskas brand එකෙන් ගහන පෙට් ෆුඩ් වල හොදට විටමින් තියෙනවා මචන් ... හැබැයි පොඩ්ඩක් ගණන්:sorry:
  4. samcro

    ElaKiri Pet Talk

    එහෙනම් මම ගියා නිදාගන්න කට්ටිය වැඩේ දිගටම කරගෙන යන්න :):):)
  5. samcro

    ElaKiri Pet Talk

    lassanai ban uba kohenda albino rabbits la gatte :shocked: mona wunath uba lucky ban oya wage saththuth ekka inna labenna:):):)
  6. samcro

    ElaKiri Pet Talk

    Puduma lassanai :):):) thanks for sharing
  7. samcro

    ElaKiri Pet Talk

  8. samcro

    ElaKiri Pet Talk

    පව් බන් ඌ හරිම අහිංසක පාටයි
  9. samcro

    ElaKiri Pet Talk

    ඔව් බන් මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා :lol::lol::lol:
  10. samcro

    ElaKiri Pet Talk

    "ජිනී" හරිම ලස්සනයි මචන් උබ හරිම එයාට හොද කොල්ලෙක් හොයල දෙන්න කල වයස ආවම ;) thanks for sharing those beautiful pics
  11. samcro

    ElaKiri Pet Talk

    uba monada athi karanne:):):)
  12. samcro

    ElaKiri Pet Talk

    අඩෝ මගේ එකා වගේනෙ :lol::lol::lol: තැන්කූ වේවා share කලාට
  13. samcro

    ElaKiri Pet Talk

    menna ape ekaa name : Browny type: wal වල් උනාට හරි ඌ හරි ලස්සනයි බන් :):):) thanks for sharing those pics
  14. samcro

    ElaKiri Pet Talk

    ඔව් මචන් German Shepard ලස්සන, ලංකාවේ කරදරයක් නැතිව හදන්න පුළුවන් බල්ලෙක් :yes::yes::yes:
  15. samcro

    ElaKiri Pet Talk

    උබල බලල යනව විතරයි නේද පොඩ්ඩක්වත් කමෙන්ට් එකක් දාන්නේ නෑ නේ
  16. samcro

    ElaKiri Pet Talk

    ado mara lassani ban Lokka ayye:):):) uba maara lucky ban :)
  17. samcro

    Sri Lanka Decides to Stop Buying Iranian Oil

    ela machan ko ara thambiya:shocked::shocked::shocked:
  18. samcro

    Sri Lanka Decides to Stop Buying Iranian Oil

    ay ban allah mathak une :eek:
  19. samcro

    ElaKiri Pet Talk

    :lol::lol::lol: මොනා වුනත් ලස්සන මූසිකය
  20. samcro

    ElaKiri Pet Talk

    No contents