1. muditha-85

    Pavithra Pavi

  2. muditha-85

    දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?

    දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද? දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද? :( :( ------ Post added on 1699890094
  3. muditha-85

    හෘදයාබාධ වැළඳුණූ සැමියාට දියකිරෙන් පිසූ ආහාර දෙන්න

    කොලෙස්ටරෝල් වැඩිපූර අඩංගු වන්නේ කුමන ආහාරවලද කියා ඔබට අප දැනූවත් කළා මතක ඇති. හෘදයාබාධ වැළඳී තිබෙන ඔබ එම ආහාර හඳුනාගෙන දැන් එයින් වැළකී සිටිනවා විය හැකියි. කොලෙස්ට්‍රරෝල් අධිකව අඩංගු ආහාර මොනවාදැයි ඔබ මේ වනවිට දැන සිටියත් වැඩිපූර කොලෙස්ට්‍රරෝල් නොමැති නමූත් ශරීරගතවූ පසූ කොලෙස්ට්‍රරෝල් බවට පත්වන...
  4. muditha-85

    Mauni Hot Red Dress

    ;-) ;-);-);-)
  5. muditha-85

    ක්‍රීමි සැමන් පාස්තා

    ක්‍රීමි සැමන් පාස්තා අවශ්‍ය ද්‍රව්‍ය : චොප්කරගත් සුදු ලූනූ ගෙඩි දෙක තුනක් පොඩියට කැබැලි කර ගත් සැමන් ග්‍රෑම් 200ක් පාස්තා ග්‍රෑම් 500ක් ලුණු ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක් ග්‍රේට් කරගත් චෙඩාර් චීස් ටිකක් ගම්මිරිස් කුඩු සාදන ක්‍රමය : ලුණු සහ තෙල් ස්වල්පයක් දමා පාස්තා තම්බා පෙරා ගන්න. පෑන් එකට...
  6. muditha-85

    උපන්දිනේ මැයි නම් වාසනාවන්තයෝ…

    ඕනෑම වසරක මැයි මාසය තුළ ජන්ම ලාභය ලැබූවන් ඉතා වාසනාවන්තයන් බවට පත්වන බව කියැවේ. මේ අය තරමක් නිවුණු අදහස් හා ගතිගුණ ඇති, කිසි කෙනකුට කරදරයක් කරන්නට අකැමැති පිරිසක් ලෙස සාමාජය තුළ කැපීපෙනෙයි. කුඩාකල සිටම අනුන්ගේ දේවල් නොසොයන මොවුන් වරදකරුවකුට වුවද අනුකම්පා කරන්නට දෙවරක් නොසිතයි. අතිශ්‍ය සංවේදී...
  7. muditha-85

    Phone එකේ ආයු කාලය අඩු කරවන ඔබ කරන වැරදි

    Mobile phone එක, අද ලොකු කුඩා කවුරුත් භාවිතා කරන සන්නිවේදන උපකරණයක් බවට පත්වෙලා. හැබැයි ඔය කවුරුත් Mobile phone එක තමන්ට හිතුමනාපේ පාවිච්චි කරනවා. හිතුන හිතුන වෙලාවට charge කරනවා, full charge කරනවා, එහම්ත් නැත්නම් phone එක off වෙනකන් ඉඳලම charge කරනවා. මේ විදිහට charge කරන්න ගියොත් වෙන්නේ ඔයාගේ...
  8. muditha-85

    මිශ්‍ර වෙජිටබල් සුප්

    අවශ්‍ය ද්‍රව්‍ය : අල ග්‍රෑම් 100 බෝංචි ග්‍රෑම් 150 කැරට් ග්‍රෑම් 50 ගෝවා ග්‍රෑම් 50 සුදු ළුෑනු බික් 04 රතු ළුෑණු ගෙඩි 04 ගෝවා මල් ග්‍රෑම් 50 ලුණු පදමට දෙහි ගෙඩියක යුෂ වතුර ලීටර් 1 1/2 සාදන ක්‍රමය : සියලූම වර්ග හොඳින් සෝදා පිරිසිදු කර හීනියට ගෙඩියට කපා ගන්න. ඉන්පසු සුදුසු භාජනයක්...
  9. muditha-85

    ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිත කිරීම සඳහා අනූගමන කළ හැකි සරල ක්‍රියාමාර්ග.

    ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එය දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස තබාගත යූතුය. එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ කහ දැල්ලක්...
  10. muditha-85

    මතක ශක්තිය වැඩි කරන කුරුඳු

    ගෙදරට හොරාට බීලා කුරුදු කාපු තරමට මතක ශක්තිය ගැන කවර කතාද ? ;-);-);-);-)
  11. muditha-85

    මතක ශක්තිය වැඩි කරන කුරුඳු

    මතක ශක්තිය වැඩි කරන කුරුඳු අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත් එවැනි ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන්නට පූළුවන්. ඒ වගේම කුරුඳු මේ ආකාරයට බොහෝ අවස්ථාවන් අත් බෙහෙතක් වශයෙන් යොදා ගැනීමට හැකියාව...
  12. muditha-85

    දියවැඩියාව තිබෙනවා නම් සායනයකට යන්න මාස තුන පසූවෙනකල් ඉන්න එපා

    දියවැඩියාව ඇති කාන්තාවක් දරු ප්‍රසූතියකට සූදානම් වීම තරමක් අවදානම් කටයූත්තක්. ඔබ දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවක් නම් පළමූව ඔබේ වෛද්‍යවරයා හමූවී කායික පරීක්ෂාවක් කරවා ගෙන ඔබ දරුවෙකු සෑදීමට සූදුසූ තත්ත්වයකින් සිටිනවාද යන්න දෑනගන්න. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවූ වහාම ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ...
  13. muditha-85

    සූද යාම සිරුර කෙටිටූ වීමට හේතුවක්ද?

    මගේ වයස අවූ. 28 කි. තවම විවාහ වී නොමැත. ටික කලක සිට මට සූද යෑම පවතී. ඇඟ කෙටිටූ වන බවක් ද දැනේ. මේ සඳහා ප්‍රතිකාර ගැනීම අවශ්‍යද? මෙයට විසඳුම කුමක්ද? ඔබගේ වයසේ කාන්තාවකට සූද යෑම වශයෙන් බහූලව භාවිත වන යෝනි මාර්ගයෙන් ශ්‍රාවය පිටවීම සාමාන්‍ය දෙයකි. යෝනි මාර්ගය සහ ඊට ඉහළින් ඇති ගර්භාෂ ප්‍රදේශය...
  14. muditha-85

    හෘදයාබාධයක් වැළඳුනු විටකදී දියයුතු ප්‍රතිකාර

    හෘදයාබාධයක් වැළඳුනු විටකදී දියයුතු ප්‍රතිකාර ඇස්පී‍්‍රන් හෝ දියවෙන සුලු ඇස්පී‍්‍රන් පෙත්තක් ඇල්වතුර කෝප්ප 1/4 ක පමණ දිය කොට රෝගියාට පොවන්න. කෘත්‍රිම ස්වසනය දීම අරඹන්න. රෝගියා තිරස්ව සැතපීමට සලස්වන්න. ඇඳක් නැත්නම් සුදුසුකම ස්ථානය බිමයි. පැත්තට හැරෙන්නට වුවමනා නම් ඊට ඉඩ දෙන්න. සිහි මඳ රෝගියකු නම්...
  15. muditha-85

    මොකද හිතන්නේ අද්‍යාපන විරුවා ගැන..

    රටේ දුවා දරුවන්ගේ ශාපයක් නෙමේද?
  16. muditha-85

    මෙහෙම කෙල්ලෝ ගැන මොකද හිතන්නේ

    වටේ යන සීන් එකක් තමා තියෙන්නෙ... උඹට නොදී...
  17. muditha-85

    මොකද හිතන්නේ අද්‍යාපන විරුවා ගැන..

    මොනවා හරි කියා ගෙන යමුද?

    No contents