1. muditha-85

    ස්පැනිෂ් ප්‍රෝන් රයිස්

    අවශ්‍ය ද්‍රව්‍ය : බාස්මතී හාල් ග්‍රෑම් 250 තක්කාලි ගෙඩි 2 තම්බාගත් ඉස්සන් ග්‍රෑම් 100 ළුෑනූ කොළ (හීනියට කපා) ග්‍රෑම් 50 හීනියට කපාගත් ළුෑනූ මේස හැඳි 4 ෂ්‍රිම්ප් සෝස් මේස හැඳි 1 චිලි ඇන්ඩ් ගාලික් සෝස් මේස හැඳි 1 මාමයිටි මේස හැඳි 1 ලුණූ, ගම්මිරිස්. කෑලි මිරිස් රස අනූව සූදු ළුෑනූ (හීනියට කපාගත්)...
  2. muditha-85

    බීටිරූටි අච්චාරු

    අවශ්‍ය ද්‍රව්‍ය : තම්බා ගත් බීටි කිලෝග්‍රෑම් 1 විනාකිරි මිලිලීටර් 300 කරදමූංගු 2 කරාබූනැටි 2 වියළි කුරුඳු කොළ 1 කැබලි ගම්මිරිස් තේ හැඳි 1 ලුණූ තේ හැඳි 1/2 සීනි මේස හැඳි 2 තලතෙල් මේස හැඳි 1/2 සාදන ක්‍රමය : බීටි රූටි අඟල් 1·4 හරි හතරැස් කැබලි කපන්න. භාජනයක්...
  3. muditha-85

    යෝනි විවරය අවට දැවිල්ල සහ ආසාදන ( Pruritus Vulvae)

    ලිංගේන්ද්‍රිය සහ ඉකිලි ප්‍රදේශයේ කැසීම සහ දැවිල්ල, බොහෝ කාන්තාවන් පීඩා විඳින තත්වයක්. නමුත් ලැජ්ජාව නිසා හෝ බිය නිසා ප්‍රතිකාර සඳහා යොමු වන්නේ ඉතාම කුඩා ප්‍රතිශතයක් පමණයි. සමහර කාන්තාවන් මෙම තත්වය දිගටම පැවතීම නිසා දැඩි මානසික පීඩාවකට ගොදුරු වේ. ඇතැම් විට එය විෂාදය දක්වා වුවද වර්ධනය විය හැකිය...
  4. muditha-85

    වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..

    https://www.sithmalyaya.com/article/astrology/horoscope/512

    No contents