හුදී ජනයා එක එක කාල වකවානුවලදී මරණය ගැන සිතනා අයුර එකිනෙකට වෙනස්.
තරුණ පරපුරට මරණයක් තියෙනවද කියලවත් නිනව්වක් නෑ..මොකක් හෝ ඔවුන් මුහුණ පානා ප්‍රේම වියෝවකදී තමයි ඔය මරණය වචනය හොඳට ඔප දාලා කරල එලියට අරන් දිවග මතුරක් කරගන්නේ..
බලු පොරයකම ආතුර වෙලා සිහි විකල්ලෙන් හැමදා දුවන සල්ලි දේපල වස්තුව...