~නිල් වැස්ස~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඒකනේ එහෙම එකකුත් ඉඳල හිටල තියෙන්න ඕනෙනෙ..මල්ලිටත් මේවා මතක් වෙනවා ඇති නේද??

    ගොඩාක් ස්තුතියි නිර්මානය අගය කලාට

    ;););););)
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    ayyage nirmanayak dakinna ashawen hitiye....
    harima adaraniya sarala nirmanayak...
    wenada wageema lassanay ayye...
    attatama wassay adarey atara kochchara loku badeemak tiyenawada neda??
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලස්සන නිර්මානයක් අයියේ....තව ලියන්න....ජය වේවා!!
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Ela Ela

    471275730705.png
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ලමා කාලයත් සොදුරු යෞවනයත් ඒක් තැන් කරපු ලස්සන නිර්මානයක් අයියෙ. අාදරය අළුත් වෙලා වගෙ. වැහි බින්දු මුහුනට විසි කරල කියන තැන අමුතුම චමත්කාරයක් මවනව. වැස්සෙ දකින චමත් කාරය විදින්නෙ සොබා දහම ලගින්ම අැසුරු කරන අයමයි ෙන්ද? ඔබට ජය!