පුත්තුන්ගේ මන දොල සඳහා කොළඹ නගරය වසා දෙවන වරටත් පැවැත්වෙන රේසිං කාර් තරඟය අද රාත්‍රී ආරම්භ වෙද්දී ජනතාවගේ කනට ගසමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහල දමා
තිබේ. නව මිල රුපියල් 159 කි.
මෙම රේස් එක නිසා කොළඹ අවට පිහිටි හෝටල් හි අද රාත්‍රී...