උඹේ සල්ලි වලින් එකෙක්ව රට යැව්වා , මරු නේ යකෝ.. උඹට රට යන්න නේ තිබ්බේ ඒ සල්ලි වලින් , මෙහාට වෙලා 3D කොර කොර ඉන්නේ
සිරාවට , ගිය අවුරුද්දේ උසස් පෙල කරපු උඹ දැන් සටන්කලා උපදේශක..
භාවනා වැඩසටහන් තියනව ඈ, :rofl:
එක ස්තානයක් අපිටත් කියහන්කෝ දැනගන්න.
මාස කීපෙකට කලින් මොලේ විකල් වෙච්ච උඹේ බන අහන්න...