1. R

    ~නිල් වැස්ස~

    බොහොමත්ම ස්තුතියි නිර්මානය අගය කලාට
  2. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    භීෂණයට මුල පිරීම: 1984 වන විට පක්ෂය තහනම් කර තිබුණත් නායකයන් අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක වැඩපිළිවෙළක් රජයට හෝ පොලීසියට තිබුණ බවක් නෙපෙනේ. ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මර්දන ඒකකයේ උසස් නිලධාරීන් පවා කීවේ නායකයන් අත්අඩංගුවට ගැනීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු නතර කිරීමට රජයට හෝ ඔවුනට වැඩපිළිවෙළක්...
  3. R

    ~නිල් වැස්ස~

    sthuthi obata
  4. R

    සොඳුරු මරණය...!!!

    හරිම සංයමයකින් අමුණා ගත් පදවැල් කීපයක්.. කවි වහර භාවිතය නිර්මානය පුරා අපුරුවට සංකලනය කොට ගෙන තිබෙනවා.. ඔබේ නිර්මාන හැකියාව ගැන බොහෝ සෙයින් පැහැදුනෙමි.. දිගටම ලියන්න .. ඔබට ජය...
  5. R

    ~නිල් වැස්ස~

    ගොඩාරියක් ස්තුතියි නංගියා
  6. R

    විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.

    අහන්නත් සතුටුයි මල්ලියා. මම ලියන්නම්...බොහොම ස්තුතියි
  7. R

    ~නිල් වැස්ස~

    මල්ලී ආපහු ලියන්න පටන් ගන්න..ලිවීම තුල අපිට අපේ මනස ඒකාග්‍ර කරගන්නවා වගේම තවත් බහුතරයකගේ සිත් පහන් කරන්න හා ස්පර්ශ කරන්න පුලුවන් වෙනවා.. එයම ඇති අපේ මුලු ජීවිතයටම හිතල සතුටු වෙන්න..... මං ඉන්න තාක් කල් ..මට ඉන්න පුලුවන් හා සාධාරණය ඉටුවෙන තැනක් යැයි හිතෙන තාක් කල් මං ලියනවා මල්ලියා..ඒක මගේ...
  8. R

    ~නිල් වැස්ස~

    වෙනසකටත් එක්ක ලිව්වා..බොහොම ස්තුතියි මල්ලියා
  9. R

    ~නිල් වැස්ස~

    බොහොම ස්තුතියි ඔබට
  10. R

    ~නිල් වැස්ස~

    බොහොම ස්තුතියි මල්ලියා
  11. R

    ~නිල් වැස්ස~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා
  12. R

    ~නිල් වැස්ස~

    බොහොමත්ම ස්තුතියි ඔබට
  13. R

    ~~අළු හා රතු~~

    මදකට ලැබෙන තාවකාලික සතුට... පාට පාට ෆැන්ටසියේ හොඳම එක ඔය වගේ චරිත කොච්චර නම් මේ සමාජය තුල දිවි ගෙවනවා ඇද්ද?? ආදරයේ රතු පැහැයට වඩා ඔවුන් නොදැනුවත්වම ලංවන්නේ හා බලෙන් ගෙන වැලඳ ගන්නේ ජීවිතයේ රතු එලියමයි...... කාලීන මාතෘකාවක්...ඔබට ජය...
  14. R

    ~~ හිමියනි ~~

    දහම තුලින් සිත ඉල්ලා කෑගසන සහනය.. සිත සන්සුන් කර ගන්නට තවම ඔබ දරනා නොපසුබට වීර්ය මෙම නිර්මානය තුල සක් සුදක් සේ සටහන් වී තිබෙනවා..උඩට ඉස්මතුවී දිස්වෙනවා.. එය වඩවා ගත යුත්තේ අප සිත් තුලමයි.. බිඳුණු සිතක් දහමින් පිලිසකර කොට ගත හැකි බව විශ්වනීය සත්‍යයක්.. ඔබට මේ පින්බර වෙසඟේ ඒ සහනය නොමදව...
  15. R

    ~~රෑ පිපි කුසුම~~

    ඉතාමත් භාවාත්මක වචන හරඹයක්.. මල්ලියා ඔබේ නිර්මාන කුණ්ඩලිය තුල ඔබ ගමන් කරනා දිශාව හා ස්පර්ශ කරන්නට වෙර දරනා ඉසව් ගැන මං හරි අවදියෙන් ඉන්නේ..මොකද ඔබ තුල සුවිශේෂී සමාජ ආඛ්‍යාතිකයෙක් ලැගුම් ගෙන සිටින නිසා... එහි දෝංකාරය මෙලෙස පිටට මතුකිරීම ගැන මං ගොඩක් ඔබ ගැන ආඩම්බර වෙනවා.. හොඳ...
  16. R

    ශේෂ කඳු......

    මට හිතුනා මේ නිර්මානය මෙන්න මෙහෙම දකින්න..... දෙමව්පියන් උස් කඳු වගේ ඉඳන් තම දූ දරුවන්ගේ ජීවිතවල ගලා යාම දිහා ඇස් දෙක දල්වගෙන බලා ඉන්නවා..ඒ එක්කම ඔවුන්ට පෙරලා දරුවන්ගෙන් හරි හමන් රැක බලා ගැනීමක් නොලැබෙන කල්හී අතීතය ගැන තනිව මුමුණමින් ඒවා ජීවිතයේ මුහුණ දිය යුතු අභියෝගයන් වශයෙන් දකිමින් දිවි...
  17. R

    කවියක්......

    කෙටි වුනත් අපුරු නිර්මානයක්..ප්‍රේමයේ පණනල ගැන කතා කරන හින්දා මාතෘකාවට කැමති නම් දාන්න පුලුවන් "මියෙන්නට පෙර" කියල.. මොකද ප්‍රේමයේ පන නල නික්මෙන්න ඉස්සරවෙලා ජීවිතයට උණුසුම කාගෙන් හෝ බලාපොරොත්තුව සිටින නිසා.. දිගටම ලියන්න..මං හිතන්නේ මේ ඔබගේ නිර්මානවලින් දෙවැනි එක මා කියවන හා විචාරය දක්වන...
  18. R

    ~නිල් වැස්ස~

    ඒකනේ එහෙම එකකුත් ඉඳල හිටල තියෙන්න ඕනෙනෙ..මල්ලිටත් මේවා මතක් වෙනවා ඇති නේද?? ගොඩාක් ස්තුතියි නිර්මානය අගය කලාට
  19. R

    ~නිල් වැස්ස~

    බොහොම ස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන
  20. R

    මෙන්න අපේ සහෝදර

    සුබ පැතුම් මල්ලියා.....

    No contents