සුබ උපන් දිනයක් වේවා මල්ලියා..
අපිට ලැබී තිබෙනා මේ මිනිස් ආත්මය මිනිසුන් වෙනුවෙන්ම කැප කරන්න හා ඔවුන්ගේ දුක ගැනම හිතන්න යොදාගැනීම තමා අප කල යුත්තේ.
අපි යන ඒ පිවිතුරු ගමනේදී විවිධ බාධක මඩ ගැසීම් හා නින්දා පරිභව කොතෙකුත් අප වෙත එන්න පුලුවන්..අපේ ගමන් මග වලකන්න පුලුවන්...
බුද්ධිමතා කරන්නේ එය...