මෙන්න දිවුලපිටිය කඳවුරේ ඉතිරි කොටස:
මේ අනුව ජා ඇල නිවසට පැමිණ සිටි නයනානන්ද කුරුකුලසූරිය, ජේමිස් උයන්ගොඩ නොහොත් ඌ මහත්තයා, සුනිල් රත්නසිරි සිල්වා, විජේපාල සිල්වා, ආනන්ද, මෙරිල් ජයසිරි සහෝදරවරු ලක්ෂ්මන් මගින් තාවකාලිකව හෝ කඳවුරේ සෙවන ලබා ගත්හ. ගාන්ධි මහත්තයා හා තවත් සහෝදරවරයෙකු ගිනිඅවි...