ගෝඨාට ෆොන්සේකාගේ ප්‍රසාදය!
මේ දිනවල ශ්‍රී ලංකාව පුරා ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අපගේ සහෝදර වෙබ් අඩවියක් වන ‘ශ්‍රී ලංකා මිරර්' සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශපාලඥයින්, වෙබ් අඩවි, මුද්‍රිත මාධ්‍ය සිය අප්‍රසාදය හා විවේචනය එල්ල කරමින් සිටින...