1. wildone

    හෙල්ප්ප්ප්............

    mage hard disk eka dan podda podda pirenawa.kalin 456 n 318 free space thiyenawa kiyala pennuwa.dan 456 n 313 kiyala pennanawa.me dan baladdi apahu 318. :sorry::sorry:meka mama ada ude idala note kara. mama hard eka partition karalath na. mokadda hethuwa.meka hada ganna kramayak thiyanawada...
  2. wildone

    dialog time base packages

    dialog time base packages activate karaganne kohomada.kochchara welawak use karanna puluwanda.danna kattiya help ekak denawada.nathnam bump ekak dagena yanna. Urgent!!!:(:(
  3. wildone

    dialog help....

    mama dialog sim ekak ganna inne.wena monawatawath newei.ara time base package activate karala oya thiyana deyak download karanna.mata danaganna one maharagamata signal kohomada kiyala.signal hodata thiyenawada? samanyen download speed eka hodatama tiyenne keeyata witharadda?
  4. wildone

    airtel sim help!!

    මන් ලග තිබ්බ airtel sim එක දැන් වැඩ කරන්නෙ නැ.sim එක insert කරාම inactive sim කියල වැටෙනව.ආයිත් activate කරන ක්‍රමයක් දන්නවනම් කියනවද
  5. wildone

    virus guard help....

    හොඳ virus guard ekak කියපල්ලකො.slow wennathi ekak nam godak hodai.free download nam godak hodai.thiyenawa nam link ekath danna. සල්ලි දීල kaspersky එක ගන්න හිතාගෙන ඉන්නෙ.ඊට කලින් එක හොදද කියල දැනගන්නත් ඕනෙ.
  6. wildone

    Driver irql not less or equal

    මගෙ ලැප්ටොප් එකෙ හිටපු ගමන් බ්ලූ ස්ක්‍රීන් එකක් ඇවිත් driver irql not less or equal(athw8x.sys) කියන මෙසේජ් එක අවිත් රි ස්ටාර්ට් වෙනව:angry::angry:.මෙකට හේතුව මොකද්ද, ඒක හදාගන්න විදිහ දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද
  7. wildone

    Laptop එකක් ගන්න....

    ”ලැප්ටොප් කොහෙද අනේ මට.ලෑලි කෑල්ලක් දාගෙන ආවෙ බොරුවට” මේදවස්වල TV එකේ යන චූටි මල්ලි සහ පොඩි මල්ලි ඉන්න ලැප්ටොප් advertisement එක දැකල තමයි මෙ පෝස්ට් එක දාන්න හිතුනෙ:). මෙ පෝස්ට් එකෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ ලැප්ටොප් එකක් ගන්න කොට බලන්න ඔන දේවල් ටිකක් ගැන. APPLE, DELL, TOSHIBA...
  8. wildone

    ඇස් කන්නාඩි

    අපෙ මුන පුඳ්ගලයාගෙන් පුඳ්ගලයාට වෙනස් වෙනව. සමහර අයගෙ මුන ඩිගයි, සමහර අයගෙ මුන රවුන්, මහතයි, කෙට්ටුයි. ඒක නිසා ඇස් කන්නාඩි / අව්කන්නාඩි ගන්න යනකොට ෆ්රෙම් එක ලස්සන උනාට ලේටස්ට් ස්ටයිල් එකක් උනාට හැමෝටම ඒක ගැලපෙන්නෙ නෑ. ඒක කොහොම උනත් මගෙ post එකෙන් කියන්න හඩන්නෙ ඇස් කන්නාඩි / අව්කන්නාඩි ගන්න...
  9. wildone

    Sinhala font Help....

    sinhalen type karanna computer ekata fonts daganne kohomada:dull:.(elakiri ekata sinhalen type karala thread ekak danna hithagena inne :yes:) windows 8

    No contents