මම credit card එකක් ගන්න හිතන් ඉන්නවා. දැනට මේවා යූස් කරන අය කියනවද දැනට ගන්න පුලුවන් හොදම කාර්ඩ් එක මොකද්ද කියල.
මම හොදම කියල අදහස් කරන්නෙ අපිට වැඩිම බෙනිෆිට්ස් හම්බවෙන, අපිට ගෙවන්න තියන ඔය ෆීස් අනම් මනම් අඩුම, වගේ ඒවා.
මම මේක විශේශයෙන්ම ගන්නෙ එයාර් ටිකට් බුක් කරන වැඩවලට. හැබැයි අනික් දේවල...