මොකක්ද බන් C Class කියන්නේ..

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    මොකක්ද බන් C Class කියන්නේ..

    මොකක්ද බන් C Class කියන්නේ..

    අඩෝ මේ ලඟදි interview එකකට .net ගියා,මගෙන් ඇහුවනේ බන් C class දන්නවද කියලා.. :sorry:
    මොකක්ද බන් ඒ... :confused:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    මොකක්ද බන් C Class කියන්නේ..

    අඩෝ මේ ලඟදි interview එකකට .net ගියා,මගෙන් ඇහුවනේ බන් C class දන්නවද කියලා.. :sorry:
    මොකක්ද බන් ඒ... :confused:

    කොහෙද බන් ප්ලේස් එක .net වලට කට්ටිය ගන්න.
     

    Brengi

    Active member
  • Nov 18, 2009
    128
    111
    43
    අඩේ thanks බන්.. :love:

    :rolleyes: උඹට software engineering හොදටම හරි යනවා...
    ගූගල් කරන්න දන්නේ නැති SE කෙනෙක් දැක්කමයි :baffled: