මල්ලි කෙනෙක් telegram එකට මේ ත්රෙඩ් link එක දාලා රට යන එක ගැන idea එකක් මගෙන් ඇහුව. එයාට reply එකක් දුන්නා. EK home page visit කරන්නේ නැති හින්දා මට මෙහෙම ත්රෙඩ් මිස් වෙනවා ගොඩක්. However ඒක ගැන නෙවෙයි මට දැනගන්න ඕනේ.
මන් රට යන්න හිතන කෙනෙක් නෙවෙයි brother, දැනටත් එහෙම ලොකු අදහසක් නෑ, tour...