මේක ඇවිල්ලා million dollar business model එකක්. 2020 year එකේ 100 million dollars above revenue earn කරපු project එකක්. PLR product එකක් rebrand කරන එකත් එක්ක මේ දේ කරන්නේ. කැමති අය බලන්න. බලල ideas ගන්න. මේ project එක ඇවිල්ලා pet supplement brand එකක් ගැන.
මේ twitter එකේ මේ ගැන හැම detail එකක්ම තියෙනව.
මේ තියෙන්නේ bhw එකේ ත්‍රෙඩ් එක : link
මගේ දැන් යන business model වලින් එකකට ටිකක් විතර සමාන business model එකක step by step guide එකක් මේක. product එක මිනිස්සුන්ට reach කරවන විදිය, emotional touch කරවන side එකෙන් හෙම.
try කරන්න. මේවා possible. මොකද මේ කෙනා කලා නම්, මමත් කරනව නම් තව කෙනෙක්ට බැරි වෙන්න හේතුවක් නැහැනේ. හොදට හිතන්න, වෙනස් විදියට හිතල අලුත් දෙයක් කරන්න.
ඊලගට international connections හදාගන්න, එතකොට මේ දේවල් තවත් ලේසි වෙනව. අනිවාර්යෙන්ම කඩ්ඩ හොඳට හදාගන්න. මොකද communication කියන දේ top notch level එකෙන් තියෙන්න ඕන අදහස් හුවමාරු කරගනිද්දී.
හැමෝටම ජය වේවා!