1. L

    ලිංගය අවට කැසීමක්

    uba kiyanne age ushne kiyalada mcn?
  2. L

    ලිංගය අවට කැසීමක්

    mona dr kenekda bn aye me para channel karanne?
  3. L

    ලිංගය අවට කැසීමක්

    underwear maru kara mcn shave karalanam tibune na. ada thama shave kare daktacort kiyana cream eka awasaneta dunne. eka thama ihurui eka gawoth aulak yaida danne na neh bn?
  4. L

    ලිංගය අවට කැසීමක්

    box short walata maru una mcn. daktacort kiyala cream eka dunne. eka ganna kiyapu dws tikanam hari. eth cream eka tawa ithurui. aye ganna epa neda?
  5. L

    ලිංගය අවට කැසීමක්

    ලිංගය අවට කැසීමක් මාස 4ක වගේ කාලයක ඉදන් ලිංගය අවට කැසීමක් තියෙනවා. 4ර සැරයක් බෙහෙත් ගත්තා. බෙහෙත් අරන් නවත්තපු ගමන් අපහු කැසිල්ල එනවා. අත දාලා කසන්න තරම් කැසිල්ලකුත් නෙමේ. අන්තිමට dermatologist කෙනෙක්ගෙන් බෙහෙත් ගත්තේ.ඒ දීපු ක්‍රීම් එක ගාලා ඉවරයි. දැන් අපහු කැසිල්ල එනවා. රෑෂ්,බිබිලි මුකුත්ම...
  6. L

    මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි

    ඔව් බන් එකනම් ඇත්ත. හිත හිලෑ කරගන්න තේරෙන්නේ නැති එකනේ අවුල මචන්
  7. L

    මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි

    මන් එහෙම කලින් කරා බන්. එත් ගිය අවුරුද්දේ ඉදන් එහෙම ටාර්ගට් තියාගත්තට හරි ගියේම නැ මචන්.මේ අවුරුද්දෙත් මන් හිතා ගත්තා මේ මේ දේවල් කරනවා කියලා. තාම මුකුත් කරගන්න හම්බුනේ නැ. අඩුම තරමේ පටන් ගන්නවත් බැරි උනා.
  8. L

    මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි

    mcn mn ehema thama kawe. ketogenic diet kara kara hitiye. gedara aya kaden genath kanawa dakala kawe. bawana karanna uthsaha karanawa bn. thama hitha eka aramunakata ganna ba bn. bawana karanna giyath wena wena dewal mathak wenawa.
  9. L

    මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි

    මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි මට මගේ හිත පාලනේ කරගන්න අමාරුයි. මට මෙක හරියට පැහැදිලි කරන්න තෙරෙන්නේ නැ පුලුවන් විදියට කරන්නම් උදාහරණ දෙකක් දිලා. මං ටිකක් තරබාරු කෙනෙක්. මායි යාලුවෙකුයි ටික දවසක ඉදන් ඩයට් කරනවා. ඊයේ උදේම ඒ යාලුවා කිව්වා අදනම් හොදට කන්න ඔනේ කියලා. මං එවලේ එයාට බැනලා දවල් වෙද්දි...

    No contents