ඕස්ට්‍රේලියාවට යන්න
මචන්ලා මම මේ නූල දැම්මෙ මගෙ අක්කා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ මම විසිට් එකකට එහෙට යන්න හදන්නෙ මට දැනගන්න ඕනෙ මට විතරද යන්න පුලුවන් නැත්තන් මගෙ යාලුවෙකුත් එක්ක ඒ කියන්නෙ මගෙයි අක්කගෙයි නෑදෑකමක් නැති, වෙන කෙනෙක් එක්ක මට ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන්ද මට ඒ සම්බන්දව දන්න කවුරු හරි විස්තර...