ඉස්සර මම බුද්ධ පූජාව අයින්කරන්න ගෙදර ඉස්සරහ කොස්ගහේ පොඩි අට්ටාලයක් හැදුව, අන්තිම වෙනකොට ගිරව් 15ක් විතර දෙමලිච්චෝ 20-30 කොන්ඩ කුරුල්ලෝ, පණු කුරුල්ලෝ, කොට්ටෝරුවෝ, කොහා, ලේන්නු10 -15 ගං කපුටෝ 2ක් කොබෙයියෝ 7-8ක් මයිනෝ 5-6ක් සිවුරු හොරා ජෝඩුවක් සුදුරෙදිහොරා ජෝඩුවක් ( පනුවෝ කෝදුරුවෝ කන්න) වගේ...