පරිස්සමින්....
ඔය බබා හුකුං දැන් හරියන්නෑ මචන් , කොල්ලුපිටියේ තියෙනවා ලංකාවේ ප්‍රසිද්ද බ්ස්කට් නිෂ්පාදනාගාරයක අයිතිකාරයෙක් විසින් පවත්වාගෙනයන ආපනශාලාවක්. පොර හෙන සල්ලිකාර ඒවගේම පිනට දහමට අත දිගෑරල වියදම්කරන කෙනෙක්. එහෙම කෙනෙක් වෙලත් රෑට හොටළේ ඉතුරුවෙන සියලු කෑම හොඳටෝම කලවන්කරලා හෙන දුරකට ගිහින්...