පොලීසියේ උන් ලොකුකමින් හිටියට, යුනිෆෝම් එකෙන් බැහැපු ගමන් අන්ත අසරනයි. මගෙත් අඳුනන ලොක්කෙක් හිටිය, හොරුන්ට අඬු කැඩෙනකන් නෙලන, පොඩි කේස් එකක් ගිහින් රට පැන්න. උගේ කරුමෙට උගෙන් අඬු කඩාගත් ගොඩක් උන් එහෙදි සෙට් වෙලා මූට අම්බානකට නෙලල. දැනටත් ඌ වැඩිය එලියට පහලියට බහින්නෑ කන්න සෙට්වෙන...