උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කර යුද හමුදාව සියයට 50කින් ඉවත් කිරීමට පොදු අපේක්ෂක හා එක්සත් ජාතික පක්ෂය අතර ගිවිසුම්ගත වී ඇතැයි එජාප හිටපු මහලේකම්, සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා අනාවරණය කරයි. හමුදා කඳවුරු බිම් නැවත ජනතාවට ලබාදී උතුරට 13A+ ක්‍රියාත්මක කිරීමට ද එකඟවී ඇති බවද ඇමැතිවරයා කීවේය...