උබලට මේ සින්දුව මතකද ?

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,623
    113
    අපි ඉස්කෝලේ යන කාලේ ලොකු ගංවතුරක් ගලලා වෙච්ච ඇත්ත සිද්දියක් ගැන ගැහුවේ මට මතක විදියට



    දැන් ගංවතුර සින් එක නිසා ආපහු මතක් උනා
     
    • Love
    Reactions: san**

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,364
    1
    59,587
    113
    Kaduwela
    2002 or 2003 wage mathaka. mage yaluwekge ammai ayyala dennai ganwathurata ahuwuna. thaththai uui beruna.
    thaththa passe kaaleka hith amaruwen nathiwuna. yaluwa dan marry karala rata inne.
     
    • Sad
    • Like
    Reactions: san** and AllGood

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,231
    4,124
    113
    දකුණේ පිං ඇති පිං බිම“ ගීතයේ පද පෙළක්ද හුවමාරු වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ පද පෙලේ අරුත සහ එහි නිධාන කතාව චාමර වීරසිංහගේ සමීපතම මිතුරෙකු වන ඉඳුනිල් අන්ද්‍රමාන මෙසේ පැහැදිලි කර තිබුණා.

    ගීතයේ පසුබිම් කතාව මෙසේයි...

    ‘‘කටුවන“ කියන්නේ මිද්දෙණිය, වලස්මුල්ල, කිරම අවට පිහිටි සුන්දරම ගම්මානයක්. 2003 දී සිදුවූ මෙවැනිම ඛේදවාචකයක් නිසා ළමා ටෙලි නාට්‍යයක හිටපු කටුවන ප්‍රදේශයේ පුංචි මල් කැකුලියත් ඇයගේ මවත් මිය ගියා.

    එම සිදුවීමයි පූජ්‍ය කවිකීර්ති හිමියන් අතින් ලියවී චාමර වීරසිංහයන්ගේ හඬින් ගායනා වී ඇත්තේ.

    මියගිය ඇයගේ පියාගේ ජීවිතය එදා බේරුණු අතර ඒ පියාගේ වේදනාවයි මේ ගීය පුරාවටම ලියවී ඇත්තේ....​
     
    • Like
    Reactions: windows_ubuntu