පොඩි හෙල්ප් එකක්
යාලුවනේ mame SONY xperiaU phone akak ගන්න හිතන් ඉන්නේ කඩ වල් 2,3 නකම බැලුව හැම කඩේ ම දෙන්නේ software warranty විතරයි company warranty denne විදියක් නැහැලු ගෙන්නන හරි company නැහැලු ඒ කඩේ නමින් warrenty එකක් දෙනවාlu..ඔයාලටත් Sony phone ගනිද්දී company warrenty nathuwa ඒ කඩේ...