කොහොම ගත්තොත් ද හොද

udayangasuj

Junior member
  • Sep 19, 2008
    172
    6
    18
    කොහොම ගත්තොත් ද හොද

    යාලුවනේ Phone එකක් ගන්න කොට company warranty එක්කද software warranty එක්කද ගන්න හොද මොකද Phone එකක් තියනවා samsung galaxy y
    ake company warranty akka=18900, software warranty akke=15000
    කොහොම ගත්තොත් ද හොද