පොඩි හෙල්ප් එකක්

udayangasuj

Junior member
  • Sep 19, 2008
    172
    6
    18
    පොඩි හෙල්ප් එකක්

    යාලුවනේ mame SONY xperiaU phone akak ගන්න හිතන් ඉන්නේ කඩ වල් 2,3 නකම බැලුව හැම කඩේ ම දෙන්නේ software warranty විතරයි company warranty denne විදියක් නැහැලු ගෙන්නන හරි company නැහැලු ඒ කඩේ නමින් warrenty එකක් දෙනවාlu..ඔයාලටත් Sony phone ගනිද්දී company warrenty nathuwa ඒ කඩේ නමින්ද warrenty ake දුන්නේ ahema phone එක්ක ගත්තට ප්‍රශ්නයක් නැද්ද

    Huawei,HTC phone denawa singar 2yers warranty akke mokadde ganne hoda

    Huawei y200,g300 HTC explorer phone kohomade

    25000 ta adu hode phone monewade thiyenne