මචං අවුරුදු 10කට විතර කලින් ගිය සිංදුවක්..i channel එකේ උදේට ගියා rise & shine කියල program එකක් ඒ දවස් වල.
තමා යනවද දන්නෑ...
එදායින් පස්සෙ දවස් ගානක් බැලුවත් ආයෙ සිංදුව ගියෙ නැ...මතක හැටියට Rock style song එකක්..
සිංදුව පටං ගන්නෙ visual එකේ විදියටනම් street එකක ඉදං වගෙ තඩි බෆල් ටිකක් ඉස්සරහ...