1. Deadlock

    අසහනේ පිටකරගන්න විදි

    අඩෙ උඹ ගත්තද🤔
  2. Deadlock

    කොළඹ ජීවිතෙ

    උඹලගෙ කොළඹ ජීවිතේ කොහොමද බං ඉන්නෙ තනියමද බොඩිම්ද මාසෙ වියදම් කොහොමද සතුටින් ඉන්නවද මටත් එන්න ඕන බං ⁣මේ අතෙ සතෙ නැති ගමේ ජීවිත හරියන්නැ...දෙමව්පියෝ කරපු දෙයකුත් නැ මම කරගත්ත දෙයකුත් නැ. 25ක් වයස නිකංම වයසට ගියා විතරයි. ඉස්සෙල්ලම බැලුවෙ නවතින්න තැනක් හොයාගන්න.. Job නම් හොයාගන්න පුළුවන් නෙ ඕන...
  3. Deadlock

    WIfi Data

    Glass wire දාගත්තා දැන් හරි
  4. Deadlock

    15 දැරිය මානසික ව්‍යාධියක අපයෝජකයෝ සියල්ල පාහේ ඇප මත නිදහස්

    පවු ඒ කෙල්ල..කොච්චර අසරණ වෙලාද සමාජය⁣ට මුහුණ දෙන්නෙ කොහොමද පිට රටවලනම් වෙනම අනන්න්‍යතාවයක් හදල දෙනවා එහෙම අයට ------ Post added on 1638009450
  5. Deadlock

    Colombo docyard PLC එකේ

    ඔය ලොකු අතු අල්ලන්න බැ අපි වගෙ දුප්පත් මිනිස්සුන්ට
  6. Deadlock

    WIfi Data

    ම්....ආසයි ද ගොඩක් නැ ටිකයි ------ Post added on 1637934522 Mokkda metered conection කියන්නෙ ------ Post added on 1637938315
  7. Deadlock

    WIfi Data

    රත් වෙන කොට data වාශ්ප වෙනවා ඉක්මනට
  8. Deadlock

    WIfi Data

    1.PHONE එක WIfi conect කරපු ගමං data ටික කැපෙනවා නෙ සට සට ගාලා update වෙන දෙයකුත් නැ..dialog mobitel දෙකම දාලා බැලුවා දෙකම එහෙමයි.... මේකට පිළියමක් නැද්ද.. 2.මචං මට dialog 4g එක කට්ටයයි තියෙන්නෙ Mobitel 4g කට්ට දෙකක් තියෙනවා. මොකක්ද දිගටම පාවිච්චි කරන්න හොද ලාභදායි sim එක Zoom තමා ගොඩක්ම...
  9. Deadlock

    Colombo docyard PLC එකේ

    රජයෙ job නෙවෙ බං...prvt නෙ..🤔
  10. Deadlock

    Keels home delivery service එක නම් සුපිරියි බන් ҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉҉

    මම කීල්ස් එකේ interv ගියා.උන්ගෙ අරමුණ හොඳ සල්ලිකාරයන්ට සේවාව ලබා දීම..ඒක නිසා service එක පිළිවෙළට ලස්සනට දෙනවා. අනික්වා වගෙ හැම කෙනාටම ගැලපෙන්නෙ නැ...ධනපති පංතියට සේවාව දෙන එකක්..
  11. Deadlock

    Spotify වෙතින් Lyrics පහසුකම

    Spotifi කියන්නෙ මොකක්ද සිංදු අහන එකක් කියල දන්නවා මොකක්ද තියෙන විශේෂත්වය. සිංදු නම් ඔය youtube එහෙමත් තියෙන්නෙ
  12. Deadlock

    Colombo docyard PLC එකේ

    Colombo docyard plc එකේ වැඩ කරන හෝ ඒ ගැන දන්න කව්රු හරි ඉන්නවද Job එකක් ගන්න හේල්ප් එකකට
  13. Deadlock

    බැලුන් දෙකක් වගේ බන් ගෙඩි ( . ) ( . )

    ඡායා කතාව රඟපාන කොට නම් කෙට්ටුයි🤔
  14. Deadlock

    රවුටර් වැඩ්ඩො ඉන්නවද?

    මොකක්ද ඒ
  15. Deadlock

    ඉන්දියාවෙ හාල් & ලංකාවෙ කාබනික ගොවිතැන

    දැන් ඔය ලංකාවෙ ගොයියන්ට කාබනික ගොවි තැනට යන්න කියල බොසා ලොරිටෝක් දෙනවනෙ...ඒ වුනාට ලංකාවට හාල් අල ළුෑණු ධාන්‍ය වර්ග කුළු බඩු වගෙ ගොඩක් ආහාර වර්ග ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් ගෙන්වනවා..දැන් එතකොට ඒ රට වල් වල ගොයියො සුපිරිසිදුව කාබනිකවද ඒවා වවන්නෙ ඒ ගෙන්වන ඒවායෙ වස විස නැද්ද ඉන්දියාවෙ එවුන් තරම් වස...
  16. Deadlock

    රවුටර් වැඩ්ඩො ඉන්නවද?

    Unlock කරා usb method එකෙන් but hutch 4g වැඩ නැ අපිට hutch 4g එන්නෙ band 8 වලින් මේ රවුටරය band 8 not supported 😌 Thanks ------ Post added on 1637667404
  17. Deadlock

    රවුටර් වැඩ්ඩො ඉන්නවද?

    B310s-927 එකක් mobitel Ow ------ Post added on 1637634189
  18. Deadlock

    රවුටර් වැඩ්ඩො ඉන්නවද?

    ROUTER unlock කරන්න firmware දාන්න දන්න වැඩ්ඩෙක් ඉන්නවනම් කියන්නකො..
  19. Deadlock

    අද පෝය දවසේ ඔයාලා මොනවද කරන්නේ?

    මූ දෙයියෙක්වත් ද දන්නැ..පෝය දවසට දෙයියො බැල්ම දානවා හොඳ මිනිස්සු ඉන්නවද බලන්න මනුස්ස ලෝකයට

    No contents