1. Deadlock

    Kitchen helper කියන්නෙ

    Kitchen helper කියන තනතුර ගැන දන්නවද මොනවද කරන්න තියෙන්නෙ බං?
  2. Deadlock

    ඔන්න බලපල්ලා

    ඒක තමා වෙන්න ඕන අනිවා ------ Post added on 1646359427
  3. Deadlock

    ඔන්න බලපල්ලා

    විමලයි ගම්මන්පිලයයි බැසිලට බැනල දැන් දොට්ට දාලා....ඊළඟට මුන් දෙන්න සිරිසේනයා එක්ක නිදහස් පක්සෙ හදාගෙන පොහොට්ටුවෙන් දැන් ඉන්න නිදහස් පස්සෙ ඇටයො අයින් කරගෙන පොහොට්ටුව හලල ගේමකට එයි වෙනම.😂😂 ඔන්න බලපල්ලා මුන් ගහන ගේම
  4. Deadlock

    රට ⁣බංකොලොත්

    Fb එකෙ
  5. Deadlock

    රට ⁣බංකොලොත්

    ලෝක වෙලදපොලෙ තෙල් මිල එන්න එන්නම ඉහල යනවා.දැන් අම්මලට ත්‍රීපෝශ දෙන්නෙත් නැහැලු.පොඩි එවුන්ට දෙන විවිධ injection එහෙම දෙන්නෙත් නැලු.. රට මොකක් වෙයිද..ලෝකයෙ බංකොලොත් රටවල් මොනාද..
  6. Deadlock

    CV එකක්

    Ow ne lock වෙලා 😒 එපාවෙනවා cmnt එකක් msg එකක් දාන්න හැට පැයක් බලං ඉන්න ඕන ------ Post added on 1646142336
  7. Deadlock

    CV එකක්

    CV එකක් තියේ පොඩි edit එකක් කරල දෙන්නකො කව්රු හරි හදිස්සියක්... Loku professional එකක් නෙවේ...😒
  8. Deadlock

    Perfume

    Pla nibba key board thalana nikama
  9. Deadlock

    Perfume

    Ane pala hukanna
  10. Deadlock

    Perfume

    උත්තරයක් දෙන්න බැරිනම් දැක්කෙ නැ වගෙ යන්න
  11. Deadlock

    Perfume

    මේක කෙල්ලොනෙ use කරන්නෙ 😁
  12. Deadlock

    Perfume

    RS 1000 ට අඩු සැර සුවඳක් නැති සෞම්‍ය සුවඳක් තියෙන perfume එකක් කියන්න..
  13. Deadlock

    සබන් කුඩු

    මොකක්ද liquid එක ඒක washin machine වලට දාන එකක් නේද අ ඇයි ------ Post added on 1644561324
  14. Deadlock

    සබන් කුඩු

    සබන් කැටෙන් හෝදන එකයි කුඩු වලින් හෝදන එකයි අතර වෙනස මොකක්ද බං... බෝඩිම්වල ගොඩක් උන් සබන් කුඩු නේද පාවිච්චි කරන්නෙ..සබං කුඩු වලින් හේදුවට පෙන ගතිය යවන්න හරි අමාරුයි නේද..🤔
  15. Deadlock

    Face wash එකක්

    Bro...s, හොඳ face wash එකක් කියපල්ලකො... Oily face එකක් කුරුලැ එහෙමත් තියෙනවා...😴
  16. Deadlock

    ACCOUNTING app

    අපිට එදිනෙදා පෞද්ගලික වියදම් ගිණුම් තබාගෙන මාසෙ අන්තිමට කොච්චර වියදම් වුණාද කියල දැනගන්න පුළුවන් app ගැන කිරියො දන්නවද 🙃
  17. Deadlock

    අන්න පම්පෝරි ගහ ගහ හිටපු ඵහෙටත් කෙල වෙලා..

    උඹෙ කතාව ඇත්ත.සෞඛ්‍ය නීති හරියට පිලිපදිනවනම් මේක බෝවෙන්නෙ නැ.අත්දැකිමෙන්දන්නවා.දෙතුන් දාහක් වැඩ කරන factory එකක ඉදලා. ලංකාවෙ ඔය සෞඛ්‍ය නිති හදන එවුන්ම ඒවා කඩන කොට මහජනයා ගැන කුමන කතාද
  18. Deadlock

    පොඩි දෙන්නාගෙ dance එක..

    මේ ඊයෙ ඉදං නිතරම fb එකෙ මට view වෙනවා මුන්ගෙ dancing video පට්ට ලස්සනයි හැබැයි.ටැලන්ටඩ්..❤️❤️❤️
  19. Deadlock

    IPHONE help

    Mokkda e katawe teruma

    No contents