ENGLISH song එකක් හොයනවා

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මචං අවුරුදු 10කට විතර කලින් ගිය සිංදුවක්..i channel එකේ උදේට ගියා rise & shine කියල program එකක් ඒ දවස් වල.
    තමා යනවද දන්නෑ...
    එදායින් පස්සෙ දවස් ගානක් බැලුවත් ආයෙ සිංදුව ගියෙ නැ...මතක හැටියට Rock style song එකක්..
    සිංදුව පටං ගන්නෙ visual එකේ විදියටනම් street එකක ඉදං වගෙ තඩි බෆල් ටිකක් ඉස්සරහ ඉදං කියන්නෙ සිංදුව කියන ඩයල් එක...එච්රමයි මතක...
    පොඩ්ඩක් ලාවට හරි මීටර් එකෙක් ඉන්නවනම් හොයල දියන්කො
     
    • Like
    Reactions: B.Chat

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචං අවුරුදු 10කට විතර කලින් ගිය සිංදුවක්..i channel එකේ උදේට ගියා rise & shine කියල program එකක් ඒ දවස් වල.
    තමා යනවද දන්නෑ...
    එදායින් පස්සෙ දවස් ගානක් බැලුවත් ආයෙ සිංදුව ගියෙ නැ...මතක හැටියට Rock style song එකක්..
    සිංදුව පටං ගන්නෙ visual එකේ විදියටනම් street එකක ඉදං වගෙ තඩි බෆල් ටිකක් ඉස්සරහ ඉදං කියන්නෙ සිංදුව කියන ඩයල් එක...එච්රමයි මතක...
    පොඩ්ඩක් ලාවට හරි මීටර් එකෙක් ඉන්නවනම් හොයල දියන්කො
    monawage dial tikakda inne ? wisthara kiyapn uba danna okkoma
     
    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    Maroon 5
    රොක් කියල මමනං ආසාවෙන් අහන්නෙ මේ දෙක විතරයි...

    I think u got the answer bon jovi s song its my life

    Oh with a radion maroon 5 my heart a stereo adam levine
    ------ Post added on Mar 5, 2022 at 9:51 PM
     
    • Love
    Reactions: PHBhagya