මම මේකට agree වෙන්නේ නෑ. මොකද රටේ අනිත් පලාත්වල මිනිස්සු වැඩ කරේ නැත්තම් ඔය කියන 80% ආර්ථිකේ එන්නේ නෑනේ.
ලංකාවෙ ගොඩක් company ගත්තාම headoffice තියෙන්නේ කොලබ , එත්කොට ඉතින් ඒක count වෙන්නේ කොලබ දිස්ත්රික්කයට. හැබැයි අනිත් පලාත් වලිනුත් contribution එකක් තියනවා.
අනික තමයි employeesලා රට...