Pm කරන්නම් වෙන්න ඕනා දේMama yanawa. Depression thiyenawa machan matam thawa podi awlak thibba eka nam kiyanna awul forum eke. Doctor ta kana eka gana kiwwama kiyanne gedetta kama genna epa kiyala. Kanna hithena weleta wathura bonna kiyala. Kara gannane amaru.
------ Post added on Jan 28, 2025 at 9:58 PM]
Oa deka karanaw nm japannu wge 100 penala leda natiwa inna පුළුවන්ඔන්න ඔය නිසා තමා මන් හැමවෙලාවෙම කියන්නේ මාෂල් ආට් එකක් කරලා යෝගා අබ්යාස කරන්න පුරුදු වෙන්න කියලා.
Matath help karanna puluwandaPm කරන්නම් වෙන්න ඕනා දේ
උබ මාසෙටම 5000 කම නම් කඩ කෑම කන්නේ අපි කන හැටියට මම මැරිලා ගොඩක් කල්දැනට අවුරුදු 1.5 වගේ ඉඳන් මම ගොඩක් කෑමට ඇබිබෙහි වුණා(eating disorder) කඩ කැමමයි කෑවේ. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් flavoured milk 1l බොනවා. සමහර මාස වල 2ක්. Chocolate ගෙනාවා. ගොඩක් වෙලාවට ගෙනල්ලා තිබ්බේ vegetable fat වලින් හදන ඒවා. එකනම් දන්නේ ලගදී. ගෙදර දැනුත් එකක් තියෙනවා. ඒ මදිවට සතියකට කීප සැරයක් rolls වගේ කෑවා. අඩුම 2ක් 3ක් වත්. තව biscuit කනවා මුරුක්කු කනවා ඔය වගේ දේවල් ගොඩයි. මම මේ මාසෙත් 5000කට කිට්ටු වෙන්න කාලා කඩ කෑම. අද මේකේ cancer post එකක් දැකලා ගොඩක් බය හිතුනා guys. මම exercise කරන්නෙත් නෑ. මහත නෑ ගොඩක් බඩ නම් තියෙනවා. මම විතරයි ගෙදර ඉන්න. නිකන් හරි ඔහොම එකක් හැදිලා මැරුනොත් අම්මවයි තාත්තවයි බලාගන්න කෙනෙක් නෑ. අනික අම්මට heart attack එකක් හැදිලා මැරෙයි මොකද එයා ගොඩක් සන්වේදී කෙනෙක්. මම මොකද කරන්නේ. මාර අවුලක් ඔලුවට. මට මෙච්චර කල් කාපුවා ඇදලා ගන්න බෑනේ. අනික මොකක් හරි අව්ලක් තියෙනවනම් අන්තිම stage වලට එනකම් දන්නෙත් නෑනේ. අනේ මන්දා මම මොකක්ද කරන්නේ දැන්? Sorry වදයක් නම්.
Athal denna epa yakoකැන්සර් විතරක් නෙමෙයි වෙන ලෙඩ වුනත් හැදෙනවා.colon cancer වුනත් හැදෙන්න පුළුවන්..අපේ ගෙවල් ලග ඔය මුරුක්කු නිතරම කාපු ළමයෙක් දැන් වකුගඩු රෝගියෙක් වෙලා..හොස්පිටල් යනවා ලේ ක්ලීන් කරගන්න..ඒ යන හැටි දැක්කහමත් බය හිතෙනවා..රේන් කෝට් ඵකක් වගේ ඵකක් දාගෙන මූණත් වහන් යන්නේ..ලෙඩ වලට මුල කට..ඒක පරිස්සම් කරගත්තොත් ලෙඩ නෑ..ඔව් කවදහරි මැරෙනව තමා.ඒත් ඒ මැරෙන ඵක ඵකක් විඳවල දුක් විඳල මැරෙන ඵක තව ඵකක්..උඹම තීරණය කරපන් මැරෙන්න ඕන මොන විදිහද කියලා...
those are rookie numbersමේ මාසෙත් 5000කට කිට්ටු වෙන්න කාලා කඩ කෑම.
Oya hodai issra mm bordingwela innakota sathiyata Soft drinks 2L ekak Floavured milk 1L ekak dekak aniwarayen bonawa thaniyama. Wel thunama kaden kawe. Ewath rice and curry newei. Ekko fried rice naththam kottu. Exercise kareth naදැනට අවුරුදු 1.5 වගේ ඉඳන් මම ගොඩක් කෑමට ඇබිබෙහි වුණා(eating disorder) කඩ කැමමයි කෑවේ. සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් flavoured milk 1l බොනවා. සමහර මාස වල 2ක්. Chocolate ගෙනාවා. ගොඩක් වෙලාවට ගෙනල්ලා තිබ්බේ vegetable fat වලින් හදන ඒවා. එකනම් දන්නේ ලගදී. ගෙදර දැනුත් එකක් තියෙනවා. ඒ මදිවට සතියකට කීප සැරයක් rolls වගේ කෑවා. අඩුම 2ක් 3ක් වත්. තව biscuit කනවා මුරුක්කු කනවා ඔය වගේ දේවල් ගොඩයි. මම මේ මාසෙත් 5000කට කිට්ටු වෙන්න කාලා කඩ කෑම. අද මේකේ cancer post එකක් දැකලා ගොඩක් බය හිතුනා guys. මම exercise කරන්නෙත් නෑ. මහත නෑ ගොඩක් බඩ නම් තියෙනවා. මම විතරයි ගෙදර ඉන්න. නිකන් හරි ඔහොම එකක් හැදිලා මැරුනොත් අම්මවයි තාත්තවයි බලාගන්න කෙනෙක් නෑ. අනික අම්මට heart attack එකක් හැදිලා මැරෙයි මොකද එයා ගොඩක් සන්වේදී කෙනෙක්. මම මොකද කරන්නේ. මාර අවුලක් ඔලුවට. මට මෙච්චර කල් කාපුවා ඇදලා ගන්න බෑනේ. අනික මොකක් හරි අව්ලක් තියෙනවනම් අන්තිම stage වලට එනකම් දන්නෙත් නෑනේ. අනේ මන්දා මම මොකක්ද කරන්නේ දැන්? Sorry වදයක් නම්.
Yep, I'm going to stop consuming those foods. For a psychiatrist, I already getting treatments from a psychiatrist so much better than when I started treatments.Don't worry, bro. food-related cancers are rare, and cancers can be diagnosed easily with earlier signs, loose stools, bloody stools, stool color changing, reduced appetite, pain, and many more. So don't worry. Don't eat processed foods too much, don't eat red meat too much, and avoid sugar products. and consult a psychiatrist since that you have anxiety. Good luck, stay healthy!
24. The issue is I ate cheap stuff not something like above 1000 or something so the quantity is higher that's why I was worrying.those are rookie numbers
how old are you? looks more like you've developed an unreasonable fear without any actual symptoms
nothing wrong with cutting back on fastfoods. but eating some fastfoods isn't automatically going to give you cancer
Ehemada. Eka hodai mamath kohoma hari control karaganna try karanna oni. Ara dakkama kanna addict wela ekane. Ithin ekata sahena try ekak denna oni ewa nawaththa ganna. Nawaththanna wenawa kohomahari naththam matamane hoda naththeOya hodai issra mm bordingwela innakota sathiyata Soft drinks 2L ekak Floavured milk 1L ekak dekak aniwarayen bonawa thaniyama. Wel thunama kaden kawe. Ewath rice and curry newei. Ekko fried rice naththam kottu. Exercise kareth na
Ohoma kaka innakota 2 year wage giyama Left arm eke pain ekak awa hoda wennema na. Bam gawath adu naa. Anika adi10kduwa ganna be hathi. Papuwa hirakaranawa.
Mta hithuna wade hari thamai kiyala, test krnna mokuth gye na, kama kana eka control krla diet kra, softdriks milk bona eka ehemath nawaththuwa. Fasting thamai hitiye. Kohoma hari 6 months yanakota recover una. Dan e pain ekath na, duwanakota heart eka hirawenneth na. Mta hithenne mta cholesterol thibba hodata e kale.

I don't drink chlorine water we get water from our wellSimple Dont eat / drink from unnatural. Beware from Chlorine water as much as possible
No time for gym. I tried to go to a gym but the session is too much like 3 hours I don't have that much time for it.Gym and meal plan
ලෙඩෙක් ගැන අහන එක උබට ආතල්ද?2005න් පස්සෙද ඉපදුනේ?Athal denna epa yako.
ඔච්චර බය වෙන්න එපා බං. මාසෙට 5000 නෙවෙයි ඩේලි කඩෙන් කන මගේ යාලුවෝ ඉන්නවා. උං හැමදාම කන්නේ කඩෙන්. එතකොට ඔය කඩවල බේකරිවල වැඩ කරන සේවකයෝ. උං කන්නෙම ඒවා. පිසා හට් එකේ වැඩ කරන එවුන්. උඹ කියන්නේ සතියකට සැරයක්වත් උන් පීසා කෑල්ලක් නොකා ඉන්නවා ඇතිද. අනවශ්‍ය බය තමයි ලොකුම අවුල. උඹට බය නම් දැන් ඕවා කන එක නවත්තලා උදේට උදේට ටිකක් දුවපං. එක්සසයිස් මොකුත් නැතුව ලබ්බා වගේ එක තැන හිටියොත් මොනා නැතත් කොලෙස්ටරෝල් වැඩි වෙලා කෙල වෙලා යයි.E tharamna lokuwata thiyenawa kiyala nam mama hithanne na. Kohomath mama psychiatrist kenek channel karanawa wena issue ekakata kaleka idan. Nama kiyannath ba ithin mokada kalekata sarayak oya mokak hari cancer post ekak dakkama awulnyanawa. Mama godak junk foods kapu nisa thamai meda nam baya wune. Kalayk thisse kalane ekai. Phobia ekak wenna tharamma dura diga gihin na.Bro.. ඔයාට තියෙන්නෙ carcinophobia. මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නන්න.
Tikak brisk walking karana ekanam karanawa samhara data. Paya 1.5k wage kilometers 6k wage. Calories 300-350k wage burn wuna kiyalath google fit eke pennanawa. Consistency eka na thama![]()
ඔච්චර බය වෙන්න එපා බං. මාසෙට 5000 නෙවෙයි ඩේලි කඩෙන් කන මගේ යාලුවෝ ඉන්නවා. උං හැමදාම කන්නේ කඩෙන්. එතකොට ඔය කඩවල බේකරිවල වැඩ කරන සේවකයෝ. උං කන්නෙම ඒවා. පිසා හට් එකේ වැඩ කරන එවුන්. උඹ කියන්නේ සතියකට සැරයක්වත් උන් පීසා කෑල්ලක් නොකා ඉන්නවා ඇතිද. අනවශ්‍ය බය තමයි ලොකුම අවුල. උඹට බය නම් දැන් ඕවා කන එක නවත්තලා උදේට උදේට ටිකක් දුවපං. එක්සසයිස් මොකුත් නැතුව ලබ්බා වගේ එක තැන හිටියොත් මොනා නැතත් කොලෙස්ටරෝල් වැඩි වෙලා කෙල වෙලා යයි.
Oo ewa nam thiyenawa nathuwa neme. Ewata beth gannawa machan.
Machan ethakota oya cancer ehema checkup karanna kiyanawane test ekak awruddakata wathawakwath eka keeyak wenawada? Mama kalekata kalin haralanthibba mathakai 5k hari 7k wage hari da manda giye mathaka na. Mama nikan nawaloke baluwa eka thiyenne gananma package eke 40ta uda ayata. E test eka witharak keeyakda danne nadda?අද මම කියන්න යන්නේ ෆුල් බොඩි check-up එකක් කරනකොට කරගන්න ඕන ටෙස්ට්.
රීරි මාංශ හුරන් කන්න, රුපියල් පනස් දහයේ හැටදහේ පැකේජස් විවිධ පෞද්ගලික රෝහල්වලින් හඳුන්වා දීලා තියෙනවා.
මම කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරගන්න අවශ්‍යම ඒවා ටික විතරයි.
Complete Blood Count (FBC) : රුපියල් 400
Blood Glucose (FBS) : රුපියල් 220
Lipid Profile (total cholesterol, LDL, HDL, and triglycerides) : 1200
Kidney Function Tests ( S. Cr ) රුපියල් 650
Thyroid Function Test ( TSH only) : රුපියල් 1590
Urinalysis ( UFR ) රුපියල් 380
Chest X-Ray PA රුපියල් 1500
Electrocardiogram (ECG) : රුපියල් 500
ESR රුපියල් 360
Blood pressure measurement (BP)
කවදාක්වත් මුකුත්ම කරල නැති කට්ටිය මූලික වශයෙන් ඔය ටික කරගත්තහම ඇති. රුපියල් 6800 යි .
දැන් මේක කරන්න යනකොට ලෑස්තිවෙලා යන්න ඕනේ කොහොමද?
ඊට ඉස්සෙල්ලා දවසේ හොඳට නිදියගන්න ඕනේ පැය හයකට වඩා
පැය දහයක් නොකා ඉන්න ඕනේ, රෑට ඉක්මනට කාලා, උදේට තේ එකක් වත් නොබී යන්න ඕනා, වතුර බිව්වට කමක් නෑ.
අරක්කු බොන්න බෑ, අඩුම තරමේ පැය 24 ක් වත් නොබී ඉන්න ඕනෙ.
ප්‍රශර් එකට බේත් ගන්නවනං ඒවා ගන්න ඕනි.
ඔබ කාන්තාවක් නම්, පීරියඩ් හැදෙන කාලෙට test කරන්න යන්න එපා.
මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තිබුනොත් විතරක් ඊළඟ පරීක්ෂණ කරන්න පුළුවන්, අඩුම තරමේ මේ ටිකවත් කරගන්නවනම් හොඳයි.
මොකද මේ දවස් වල තරුණ ළමයින්ටත් හාට් ඇටෑක් හැදෙනවා, ඒ වගේම දියවැඩියාව බොහෝ අයට තියෙනවා, ප්‍රශර් එක බොහෝ දෙනෙකුට තියෙනවා.
මේ පරීක්ෂණ කරල අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත්තොත් බොහොමයක් සංකූලතා අවම කරගන්න පුළුවන්.
❤ උපන්දිනයට, අලුත් අවුරුද්දට, නත්තලට , ඇඳුම් ගන්න gift voucher එකක් තෑගි දෙනවා වගේම, ටෙස්ට් කර ගන්න කියලා යාළුවෙකුට එකක් තෑගි දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ගෙ රෝගයක් හොයාගන්න ඔයාට දායක වෙන්න ලැබුනොත් , යාළුවා සහ පවුලේ අය සදාකල්ම ඔයාට ස්තූති කරයි නේද?
අනිත් අයවත් දැනුවත් වෙන්න ශෙයා කරන්න, ඕගොල්ලන්ගේ යාලුවන්වත් ටැග් කරලා දැනුවත් කරන්න.
Dr Priya පිටුවෙන් උපුටා ගන්නා ලදී @highlight
Ape gewal wala aya givitheta karala na karawanna oni ammagei thaththagei okaTikak brisk walking karana ekanam karanawa samhara data. Paya 1.5k wage kilometers 6k wage. Calories 300-350k wage burn wuna kiyalath google fit eke pennanawa. Consistency eka na thama
Oo ewa nam thiyenawa nathuwa neme. Ewata beth gannawa machan.
------ Post added on Jan 29, 2025 at 8:50 AM
Machan ethakota oya cancer ehema checkup karanna kiyanawane test ekak awruddakata wathawakwath eka keeyak wenawada? Mama kalekata kalin haralanthibba mathakai 5k hari 7k wage hari da manda giye mathaka na. Mama nikan nawaloke baluwa eka thiyenne gananma package eke 40ta uda ayata. E test eka witharak keeyakda danne nadda?
------ Post added on Jan 29, 2025 at 8:53 AM
උබට හරි බෙහෙත සෙට්වෙලා නෑTikak brisk walking karana ekanam karanawa samhara data. Paya 1.5k wage kilometers 6k wage. Calories 300-350k wage burn wuna kiyalath google fit eke pennanawa. Consistency eka na thama
Oo ewa nam thiyenawa nathuwa neme. Ewata beth gannawa machan.
------ Post added on Jan 29, 2025 at 8:50 AM
Machan ethakota oya cancer ehema checkup karanna kiyanawane test ekak awruddakata wathawakwath eka keeyak wenawada? Mama kalekata kalin haralanthibba mathakai 5k hari 7k wage hari da manda giye mathaka na. Mama nikan nawaloke baluwa eka thiyenne gananma package eke 40ta uda ayata. E test eka witharak keeyakda danne nadda?
------ Post added on Jan 29, 2025 at 8:53 AM
Ape gewal wala aya givitheta karala na karawanna oni ammagei thaththagei oka
------ Post added on Jan 29, 2025 at 8:54 AM