Ado bit eke meka illnwada dn? ape illuwe nane![]()
සෙල්ෆ් ස්ටඩි කරොත් නරකද ?BIT වලට හොද institute මොනාද?
eLearning.lk or Aurora Computer Studies හොඳද?
2025 aya aluth unada?2025 Second year study materials (new syllabus) tiyanawada? TIA.![]()
owneda? Notes Past papers github repo ekaka thibba , hambunada?2020 aluth una eka neda thama yanne?
ow machan. e link eka hambuna. mekema thread ekak tibba.owneda? Notes Past papers github repo ekaka thibba , hambunada?
CanExam illuwe nathi unta next sem eka liyanna puluwanda bn ?
Need same year renewal but attempt will be counted.Hithapan ub register wela exam dalama na kiyl, next year walata registration ekt daganna puluwanda ekama, naththm aya uni yanna onida
OnlineKohomada process eka
beEN subject fail උනත් ,anith subject walata gpa 2.5 wage tibboth next year yanna puluwanda?
මචන් මට BIT Degree status letter එකක් ගන්න ඕන immigration එකට දෙන්න.. මම website එකේ තියන form එකේ විදියට payment කර කරන්න ඕන UCSC දෙන payment form එකෙන් කියල තියනවා.. එත් මම දැනට ලංකාවේ නැති නිසා ඒ විදියට payment එක කරන්න බැරුව ඉන්නේ... එකේ තියන bank details වලට bank transfer එකක් කරලා screenshot attach කරොත් UCSC එකෙන් එක accept කරයිද? උන්ට් mail එකක් දැම්ම තාම reply නම් ආවේ නෑ
තැනක් මචන්.. එත් අවුල තියෙන්නේ payment pdf එක print කරලා ගන්න පුළුවන් කෙනෙක් ගෙදර දැනට නැති එක.. අනෙත් එක ඒ payment slip සමහර BOC branch වලින් බාරගන්නෙත් නෑ.. ඉතින් නෑදෑයෙක් යාලුවෙක් යවල උන්ව රස්තියාදු කරන්න හිතෙන්නේ නෑ.. මම call එකක් දීලම බලන්නම්...ගෙදර ඉන්න කෙනෙක්ට පෙමට් එක කරන්න කියන්න එකේ දාල තියන ඩොකියුමන්ට් එක පාවිච්චි කරලා. එතකොට එකේ 4ටො එකක් ෆෝම් එකේ දාන්න පුළුවන්නේ.
ඊට පස්සේ collection මෙතොඩ් එක පොස්ට් එකෙන් කියල දන්නා.
(හෑන්ඩ් කලෙක්ට් කරගන්නවා කියල දාන්නත් පුළුවන්. හැබැයි වෙන කෙනෙක්ට ලෙටර් එක දෙයිද දන්නේ නැහැ )
urgent කියල දැම්මොත් ඉක්මනට ගත්තහැකි. කෝකටත් කෝල් එකක් දෙන්න. එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට හෙට.
ජෙනරල් නම්බර් එකට කෝල් කරලා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට දාන්න කියන්න.