ඔන්න කස්ටිය නිවාඩු පාඩුවේ තියෙන ප්රශ්න, දුක, සතුට කියන්න සෙට් වෙන්න තැනක් හදන්න හිතුන..:D
මෙතන කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ඉන්න පුළුවන් සොඳුරු නවාතැනක වේවි කියල හිතනවා
කට්ටිය join උන දවස පොස්ට් count එක බලන්නේ නැතුව හැමෝම එක වගේ සලකයි කියල බලාපොරොත්තු වෙනවා.:yes:
මගේ බලාපොරොත්තුවත් මේකෙන් අපේ...