France ගිය වෙලාවක Monte Carlo පැත්තේ ගියා.
ගත්ත photos ටිකක් එළකිරි කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවා
මේ යන ගමන්
මේ තියෙන්නේ monte carlo city එක. මෙහෙම photos ගත්ත කියල diaz කොලුවා මට බනිද දන්නේ නෑ
අපි නන් ඔය අලුත් concept දන්නේ නෑ ඕන්

ඔන්න අවා monte carlo city එකට
මුන් හරි පණ්ඩිතයි ඔහොම හිටියට

mewage ganan nan ahanna epa

මේකට මට හිත ගියා
තව තියනවා flickr එකේ පොඩි අව්ලක් ගිහින්
ඉතුරු ටික පස්සේ දැන්නම්
හොඳි නම් bump එකක් දාගෙනම යන්න