මට දියන් වහා කිරියේ දැන් 4 වෙනි ත්‍රෙඩ් එක![]()
මරණ දඬුවම වෙනුවට කාමරයකට දමා මෙම සිංදු අසන්නට සහ බලන්නට සැලැස්වීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබුනි. මරණ දඩූවමට ලක්වන්නන්ට තමන්ට කැමති දඬුවමක් තෝරාගැනීමේ හැකියාව තිබෙන බවත් ඔවුන් එල්ලා මැරීම තෝරාගැනීමට වැඩි සම්භාවිතාවක් ඇති බවටත් ඔවුන් බිය පලකරනවා. කෙසේ වෙතත් මෙය තමන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බව මරනයට කැප වූවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන අතර ඔහු තව දුරටත් පවසන්නේ තමන්ව මේ මොහොතේ වුවද එල්ලා මරණ ලෙස තම සාමාජිකයන්ගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි.

කඩුව....
එංගලන්තේ සුද්දා දැම්මා, ඒ කඩුව....
කොහේ ගියත්... ඇයි මටම ඇහෙන්නේ... ඒ.. කඩු..ව කඩු..ව
සුද්දගේ.. නෑ..යෝ..
නෑයෝ මතක් වෙන ඒ ක..ඩුව.. කඩුව..
ඉන්ටව් යන්නට අඩුව...
ඒ කඩුව.. කෙල්ලගේ... කැමැත්ත ගන්නට අඩුව...
ශොපින් ගියා... ඩෙනිමක් ගන්..න අනේ අඩු..ව..
වැල්ලවත්තේ.. නන්ගි දැම්මේ මට ඒ කඩුව හෝ හො හෝ.. හො හෝ..
ඩෙනිම එපා.. සරමක් ගත්තා.. කොටු කොටු හේ.. හෙ හේ.. හෙ හේ..
කොහේ ගියත් ඇයි මටම ඇහෙන්නේ, ඒ ක..ඩුව හෝ හො හෝ... හො හෝ...
කඩේ ගියා.. රොටියක් කන්න ඊ..යේ.. පාරක් ඇහුවේ.. අන්කල්
මේ කඩුවෙන් හෝ හො හෝ... හො හෝ... (උබට සිංහල එන්නෙම නැද්ද)
හොම්බට (හර්..) ඇන්නා
සුද්දා මතක් වී හ..යියෙන් (කෝ කොල්ලා මගේ දත් සෙට් එකා
දත් කුට්ටම (අන්කල්) අහුලා ගත්තේ මහ පාරෙන්. කොහේ ගියත් ඇයි මටම ඇහෙන්නේ ඒ.. කඩුව මට ඕකා අහුවුනොත් හර්... හර්...
අපිව මරා ගෙන කාපියව් තූ තොපි![]()