1. vindi19

    මම කරපු දේ වැරදිද?

    මම කරන්න හිටියේ බැනර් එක ගලවලා ගෙදර තියාගන්න. අයිතිකාරයෙක් ආවොත් මූණ බලලා විස්තර අහගෙන ආයෙ ගහන්න. පව් කියලයි කෝල් කරලා ඇහුවේ.
  2. vindi19

    මම කරපු දේ වැරදිද?

    Mama office eke. Galawan yanawa kiuwata thama no katha ban. Mamath aye mokuth kiyanna giye nehe...
  3. vindi19

    මම කරපු දේ වැරදිද?

    ඊට පස්සෙ බල්ලො, පූසෝ, ඌරො, කුඩූකාරයොත් එක්ක thug life කියලා එළකිරි එකේම පෝස්ට් එකක් දානවා..
  4. vindi19

    මම කරපු දේ වැරදිද?

    Airport දැලත් එක්කම... 😁🤪
  5. vindi19

    මම කරපු දේ වැරදිද?

    අම්මට සිරි කුළ කේස් එකකුත් ගිහින්නේ.... smell ratings බලපු එකේ... අඟල් ගානත් බලලා club එකකුත් හදපු එකේ. කුල case එකත් බලමු..
  6. vindi19

    මම කරපු දේ වැරදිද?

    මචං මම පාඩුවේ ඉන්න තමා තීරණය කරලා හිටියේ මෙදාපාර බැනර් එක ගහලා තියෙන්නේ ගේට්ටුවට ලං කරලා. දැන් ඉස්සරහට ඡන්දකාරයොත් ඔය වගේ වැඩ අහන්නැතුව කරන්න පටන් ගත්තොත්... මාර වදයක් වෙන්නේ.. එතන හොඳටම පාරෙ යන අයට පේනවා.. අපේ ගමේ ඉන්නෙත් අමුතුම මිනිස්සු සෙට් එකක්.. දේශපාලන වහල්ලු..
  7. vindi19

    මම කරපු දේ වැරදිද?

    සිරාවට බං වෙලාවට ඕක අමතක වෙනවා මට ඒක තමා ... අපි වැදගත් විදිහට ඉන්න හදනකොට ඔළුවේ නගින්න එනවා පොඩි ළමයින්ට මොනවා උගන්නවාද දන්නෑ.. 😁😁😁 මාත් බලාගෙන ඉන්නේ එයාලා මොනවද කරන්න යන්නේ කියලා
  8. vindi19

    කැන්ඩි රේල් වේ ස්ටේෂන් එකේ ත්‍රී විල් පාදඩයෙක්ට පාඩමක් ඉගන්නුවා.

    ඒක තමා.. පික්මීකාරයෝ.. ටිකක් ඉස්සරහට එන්න කියනවා. අපිත් පවුල පිටින් දවසක් ටිකක් රෑ වෙලා නුවර ගියා. වීල් පාක් එකේ එවුන් බලෙන්ම අපිව එක්කන් යන්න හදනවා. ටිකක් ඉස්සරහට ගිහිල්ලා තමා පික්මි එකක් දාගත්තේ.
  9. vindi19

    මම කරපු දේ වැරදිද?

    මොන්ටිසෝරියක් කිව්වට අපි විස්තරයක් දන්නේ නැති නිසා වගකීමක් ගන්න අපහසු නිසයි කෝල් කරේ. පොඩ්ඩක් හරි ඇහුම්කන් දුන්නා නම් ගැටළුවක් නැහැ. මොන්ටිසෝරියක් හින්දයි බං කතා කරේ..
  10. vindi19

    මම කරපු දේ වැරදිද?

    ඒක තමයි. Thank you machan. aththa kathawa. Apita palaweni paarama complain karanna thibune.
  11. vindi19

    මම කරපු දේ වැරදිද?

    අපේ ගෙදර වටේ තියෙන්නේ එයා පෝර්ට් දැලක් ඇඳපු වැටක්.. එතනින් ගම්මානෙකට පාරක් තියෙනවා. ඒකෙ දැන්වීමක් ගැහුවොත් පාරේ යන ඔක්කොටම පේනවා . අවුරුද්දකට විතර ඉස්සර අපේ වැටේ මොන්ටිසෝරියක දැන්වීමක් ගහලා තිබුණා. එයාලා අපෙන් අහල නෙමේ එක ගහලා තිබ්බේ. මොන්ටිසෝරි එක කරන්නේ කවුද කියලවත් අපි දන්නෑ. නමුත්...
  12. vindi19

    අශේන් බැන්ද ශිනාධි දේශපාලන පවුලක

    ඔව් මේ ඉන්නේ ෆිල්ක්ස්ගේ බොඩි ගාඩ්. ජා-ඇල හිටපු ජරාම චරිතයක්. ෆීලික්ස් පෙරේරා කියන්නෙත් අඩුකුලේ චරිත. ජා-ඈල තුඩැල්ල පැත්තෙ මැරකම් කරපු අය.
  13. vindi19

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔවු බං අපේ පැත්තේ ඌරො තමයි..
  14. vindi19

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අම්මෝ ඔවු...
  15. vindi19

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Subscribed for hire yanna...

    No contents