මට අලුතෙන් LG phone(KORIEN) එකක් හම්බ උනා.
1)පලවෙනි ලෙඩේ තමා එකෙ sms යවන්න බෑහෑ එ උනාට sms එනවා මම phone එක reset කලා එත් හරිගියෙ නෑහෑ.
2)දෙවනි එක තමා දෑන් දවස් 4ක ඉදන් 3g connect වෙන්න බෑහෑ මම පාවිච්චි කරන්නෙ mobitel.
මේවා තමා phone එකෙ විස්තර
model- LG KU5900
Anddroid version 2.2.2
මම දන්න...