Help එකක් ඕනෙ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මට අලුතෙන් LG phone(KORIEN) එකක් හම්බ උනා.
    1)පලවෙනි ලෙඩේ තමා එකෙ sms යවන්න බෑහෑ එ උනාට sms එනවා මම phone එක reset කලා එත් හරිගියෙ නෑහෑ.
    2)දෙවනි එක තමා දෑන් දවස් 4ක ඉදන් 3g connect වෙන්න බෑහෑ මම පාවිච්චි කරන්නෙ mobitel.

    මේවා තමා phone එකෙ විස්තර
    model- LG KU5900
    Anddroid version 2.2.2

    මම දන්න සෙල්ලම් ඔක්කොම දාල තියෙන්නෙ. මේක තාම හදාගන්න බෑරි උනා දන්න කෙනෙක් ඉන්නවා නම් help කරන්න. :(:(:(:(:(
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476

    ICS update karala balanna.. ;)

    Official ICS Firmware link

    http://csmgdl.lgmobile.com/swdata/WDLSW/LGKU5900/AKTFTL/V30i_00/V30I_00.kdz

    LG Mobile KDZ Flash Guide
    http://forum.xda-developers.com/showthread.php?t=2085344
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    ඉතින් බන් මැසේජ් යවන්න වෙනම ෆෝන් එකක් ගනින්. ඉන්ටර්නෙට් යන්න ලැප් එකක් ගනින් :lol:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔන්න ඕක තමයි කොරියන් ෆෝන් වල අවුල. ඒ රටේ s.m.s කියල ජාතියක් නෑනේ.. හැම දේටම email නේ.. ඒකයි ඔය අවුල. :sorry: