phone එකක් ගන්න බැලුවෙ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    phone එකක් ගන්න බැලුවෙ

    මචන්ලා මම Xiaomi redmi 2 pro phone එක ගන්න බැලුවෙ
    phone එක හොදයිද ?
    pandawill එකෙන් phone එක ගෙන්නන්න බැලුවෙ. එකේ බඩු sure ද?
    දන්න කට්ටිය පොඩි help එකක් දෙන්ඩෝ.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අවුලක් නෑ බන්,මමත් ගත්තා දැන් මාස 2 වගේ ඇති. ගන්නවනම් කියපන් කුපන් 1ඇති දෙන්නම්