මේක Attac, 1M usd investment ගේනව නං (හරියටම ගාන දන්නෙ නැත) විශේෂ පනත ප්‍රකාරව ඒ කොම්පැනිය portcity රෙජිස්ටර් කරන්න පුලුවන්, ඒකෙ මූලික ප්‍රතිලාබයක් තමයි බදු සහන 15% අදාල නෑ කියන එක තමයි දැනට අදහස, ඒම බද්දට යටත් කරනව නං portcity පනත සංසෝධනය කරන්න වෙනවා ඒක රජයේ දීර්ඝකාලීන ප්‍රතිපත්ති මත විශ්වාස...