දුප්පත් උන් හෙනට ලමයි හදන්නේ ඇයි බන්?

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    ඔය ලෙවල් එකේ උන්ට ළමයෙක් හදන්න එච්චර වියදමක් යන්නෙ නැහැ. එකෙකුට මාසෙකට 3000ක් විතර වියදම් වෙන්නෙ (උපරිම). මධ්‍යම පාන්තික උන්ට තියන බොරු වියදම් උන්ට නැහැ. බොරු බෙහෙත් ගැනිලි, ටියුශන්, වෙඩින් වගේ ඒවා. අඩු ආදායම් පවුල් වල ලමයිට කරන වියදමට සාපේක්ශව රිටන් එක වැඩියි. මැද පංතියේ උන්ට ළමයි කියන්නෙ ලොස්ට් ප්‍රොජෙක්ට් එකක්.
    100%
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය ලෙවල් එකේ උන්ට ළමයෙක් හදන්න එච්චර වියදමක් යන්නෙ නැහැ. එකෙකුට මාසෙකට 3000ක් විතර වියදම් වෙන්නෙ (උපරිම). මධ්‍යම පාන්තික උන්ට තියන බොරු වියදම් උන්ට නැහැ. බොරු බෙහෙත් ගැනිලි, ටියුශන්, වෙඩින් වගේ ඒවා. අඩු ආදායම් පවුල් වල ලමයිට කරන වියදමට සාපේක්ශව රිටන් එක වැඩියි. මැද පංතියේ උන්ට ළමයි කියන්නෙ ලොස්ට් ප්‍රොජෙක්ට් එකක්.
    meka thama aththa. mada panthiye lamai kiyana unuth nasthikarayo.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    හෙරොයින් ගහන වුන් කොහෙද දුප්පත්? උන් කාල බීලා ඇඳලා රස්සා කරන මිනිස්සු. සමහර උන් රට. සමහර වුන් හොඳ ජොබ් වල. අරක්කු බොනවා වගේ වීකෙන්ඩ් එකේ කෑල්ලක් දෙකක් ගහනවා. දිනපතා ගහන වුන් වුනත් අඩුම කුලී වැඩක් කරලා කැල්ල ගන්නෙ. ඒ ගමන්ම ගෙදරටත් ඕනෙ බඩු ගෙනියනවා. මගේ අතේ ලක්ෂ පහක් තිබ්බ මේ සතියෙ. අලුත් ෆ්‍රිජ් එකක් ගත්ත. අම්මට ෆෝන් එකක් අරං දුන්නා. එක්සර්සයිස් බයික් එකක් ගත්තා. ලක්ෂයක් අක්කගෙ පොඩි එකාගෙ පොතට දැම්මා. උදේ 8 ගිහිං 5 ට එන වුන් මෙහෙම වැඩ කරනවද නැහැනෙ. කුඩු නෙවේ මෙතැන ප්‍රශ්නෙ කුඩු පාවිච්චි කරන එකාගෙ දක්ෂතාවය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771

    ඇපල් ෆෝන් වඟයක් තියෙනවා උස්සපුවා රුපියල් 40-50 දාහට එකක් ගානේ ලොට් එකක් දෙන්නම් කිව්වා.

    ඕකෙ මොන පාර්ට්ස්ද විකුණන්න පුළුවන්. Display හරි. Camera හරි. බැටරි හරි. වෙන මොනාද බං සෙල් කරන්න පුළුවන් මාට්ටු නොවී? ෆෝන් ගැන දැනුමක් තියෙන කෙනෙක් කියපන්කො.

    මොන කෑලි වලින්ද ඉස්සුවා කියලා මාට්ටු වෙන්නෙ.

    Matt Leblanc Whatever GIF
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උන් එහෙම හැදුවම තම යමක් කමක් තියෙල මොලයක් තියෙන උන්ට වැඩක් කරගන්න ලාබෙට වහල්ලු ටිකක් හැදෙන්නෙ.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඒව හිතන්න වෙලාවක් නෑ හිතුව කියල අපිට සෙතක් වෙන් නෑනෙ..
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    දුප්පත් වුනත් හැකියාව තියව.
    සමහර උන් එක ලමයගෙන් නවතින්නේ එතකොට..🥱 උබ කියන්නේ හැකියාවක් නෑ කියලද
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    දුප්පත් එවුං බර වැඩ කරන්නෙ. හේන් කොටනවා. වැලි අදිනවා. සිමෙන්ති අනනවා. ඉතිං Endorphins රිලීස් වෙනවා. ඉතිං දවසෙ අන්තිමට ටිකක් Euphoric. දවසම පුටුව රත් කර කර A/C එකෙ ඉන්න උන්ට වගෙ Stress/ Mental කේස් නැහැ. අනික ඔය වැඩ කරන වුන් උසයි, ඇඟවල් ජොල් නැහැ. ෆේස් හොදට Define Body කට් වෙලා. ඒක දැක්කම ගෑනිට ඉන්න බැහැ. ගෑනිත් හේන් කොටලා එහෙම ඇඟ ෂේප් එකට තියෙනවා. සැලුන් ගිහිං පොටි ඇදපු බඩු වගේද පොළොවේ පය ගහල ඉන්න ඒ ගෑනු.

    ගෑනියෙක් සැලුන් ගිහිං සුදු වෙලා කොටට ඇදන් යද්දී වගේද ගල් අදින ගෑනු.

    චීස් බටර් හැම් බේකන් කන උන්ට කාර් එකෙක් බැහැගන්න බැහැ හති. දවස තිස්සෙම ෆෝන් බලලා/TV බලලා/ Porn බලලා ජිවිතේ අප්පිරියා කරගෙන ඉන්නෙ. උන්ට තියෙන්නෙ විහිං හදාගත්ත ප්‍රශ්න. මොන ලමයිද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    සමහර උන් එක ලමයගෙන් නවතින්නේ එතකොට..🥱 උබ කියන්නේ හැකියාවක් නෑ කියලද
    joke ban :ROFLMAO:

    මං හිතන්නෙ හිඟන මනුස්සයොන් ගෙන් ආදර්ශ අරගෙන වෙන්න පුළුවන් මොකද එයාලත් ලමයි හදනවනෙ.
    ------ Post added on May 19, 2025 at 7:23 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,666
    4,333
    113
    අවශ්‍යතා උවමනා සිමිත නිසා. උන්ගේ ලොකේ චුටියි.
    සල්ලි හොයන්න ගියාම සිමාවක් නැ⁣. තෘප්තියක් නැ.
    Munta oya serious dewal theren na bro
     
    • Like
    Reactions: emoji diaries

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    පිනට මොනවා හරි උලා කනවා, හරියට අද්‍යාපනයක් නෑ, කුලී වැඩක් කරලා හරි ලෝක පූට්ටුවක් එලවලා හරි, කුඩු විකුනලා හරි, මන්කොල්ල කාලා හරි, හොරාකාලා හරි, හිඟාකාලා හරි ජීවත් වෙනවා. උකෝලා උකෝලා මීයෝ වගේ පැටවු ගස්සලා ටීවී එකේ අඬනවා අපිට කල්ලත් ලෑ, බොල්ලත් ලෑ අපේ හාන්ජුරුවනේ... කියලා. සමුර්ධියට ඉල්ලුම් කරනවා ඒකෙන් කසිප්පු ගහනවා. කන්න නෑ. බොන්න නෑ. රෙන්න නෑ. ඉන්නහිටින්න තැනක් නෑ. හැබැයි උකෝලා උකෝලා ලමයි දුසිමක් විතර හදලා සක්කිලි. මම නම් ඔය ලමයි වඩාගෙන එන උන්ට. හඳුන් කූරු විකුනන උන්ට සත 5ක් දෙන්නේ නෑ. සොමියට ගහලා කරුමෙට හැදුන අඩුකුලේ කලු ජරාව. සිරි ලන්කට්ස්තානයේ තියෙන්නේ අඩුකුලේ බයි ගහන අර්බුධයක්. ලමයි හදන එකට තඩි බද්දක් ගැහුවා නම් අවුරුදු 10න් විතර රටේ ප්‍රශ්න වලින් 75%ක් විතර ඉවරයි. රෙද්ද. නැත්නම් නාස්ති කරන සමුර්දි සල්ලි වලින් ඕකුන්ට වඳ සැත්කම් කරවලා දෙන්න ඕනේ නොමිලේ. :dull::dull::dull:
     
    • Like
    Reactions: bladeable

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,171
    2,388
    113
    Unta karanna puluwam ekama de eka nisa ,unta danumak na iganeemak na ithin karanna puluwan oka athule dala karana eka tamai.