1. $H@v!nK@

    IPL බලමු mobile එකෙන් FREE

    UAE වල ගහනවා :lol:
  2. $H@v!nK@

    IPL බලමු mobile එකෙන් FREE

    IPL බලන්න link හොයා හොයා වද විදින්න ඕනි නෑ IPL free බලන්න පුළුවන් app එකක් IPL විතරක් නෙවේ ඕනෑම Satellite channel එකක් mobile එකෙන් free බලන්න පුලුවන් channels 1000 කට වඩා ප්‍රමාණයක් තියෙනවා Virus දශමයක්වත් නැති app එකක් App download කරන විදිය Phone එකට දාගන්න විදිය පහල video පැහැදිලි කරලා දීල...
  3. $H@v!nK@

    IPL live Free බලන්න App එකක්

    IPL බලන්න link හොයා හොයා වද විදින්න ඕනි නෑ IPL free බලන්න පුළුවන් app එකක් IPL විතරක් නෙවේ ඕනෑම Satellite channel එකක් mobile එකෙන් free බලන්න පුලුවන් channels 1000 කට වඩා ප්‍රමාණයක් තියෙනවා Virus දශමයක්වත් නැති app එකක් App download කරන විදිය Phone එකට දාගන්න විදිය පහල video පැහැදිලි කරලා...
  4. $H@v!nK@

    Air Tickets

    එල
  5. $H@v!nK@

    Hutch 100% Anytime Data without night-time quotas

    Dialog දෙනවද 499 ට 9.9 GB?
  6. $H@v!nK@

    Prison Break Anuradhapura?

    වැරදි කරන්න බය නැති Corona හැදෙන්න බය සිරකරැවෝ Prison එක අතුලේ වෙඩි තැබීමකින් එක් සිරකරැවෙක් මිය ගිහින් 3 දෙනෙක් රෝහලේ
  7. $H@v!nK@

    Root Help

    Oppo F3 OS 7.1 මේක root කරන්න පුලුවන්ද?
  8. $H@v!nK@

    NEW Company Registration

    මචන් ල company එකක් PVT LTD විදියට අපිටම තනියම eroc එක හරහා කරගන්න එකද ලේසි 3rd party company එකකට දීලා කරගන්න එකද ලේසි. ඔය වැඩේට තනියම කරගන්නවානම් කියක් විතර යයිද?
  9. $H@v!nK@

    ප්‍රදීප් රංගනගේ මේ අලුත් සිංදුවක්ද පරණ එ&#3482

    ප්‍රදීප් රංගනගේ මේ අලුත් සිංදුවක්ද පරණ එ&#3482 grZslgFsYjU
  10. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    මට එහෙම නැ බන්. මට වැඩියෙන්ම තියෙන්නේ fund transfer යි මාසේ අන්තිමට credit card payment එකයි. මුන් මේ ඔක්කටම charge කරනවා දැන්.
  11. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    Flash නම් free... පස්සේ මුන් වගේ වෙනස් කරයිද දන්නේ නෑ
  12. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    Credit Card Payment එහෙමත් දැන් charge කරනවා. මගේ Flash එකත් තියෙනවා. එකෙන් මන් දැන් කරන්නේ. එකේ ඔය ඔක්කම free. හැබැයි atm withdraw වලට කැපෙනවා 5ක් :)
  13. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    Bank එකට ගිය වෙලාවක අහන්න ඕනි :dull:
  14. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    :no: 10/- ක් charge කරනවා බන් :(
  15. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    Ow. fund transfer. credit card payment free
  16. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    LB ලගේ එකක් තියෙනවලු නෙහ්
  17. $H@v!nK@

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද? මොකද්ද හිතෙන්නේ අලුතෙන්ම add කරපු service charge ගැන.:dull:
  18. $H@v!nK@

    FriMi Digital Bank (Maximum Free Benefit Banking Experience)

    දැන් fund transaction වලට, credit card payment වලට charge කරනවා නේ. මන් නම් හිතුව ඕක වෙයි කියලා. :lol:
  19. $H@v!nK@

    Air Tickets

    Thanks :)
  20. $H@v!nK@

    Air Tickets

    PM එකක් දැම්මා :)

    No contents