NEW Company Registration

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මචන් ල company එකක් PVT LTD විදියට අපිටම තනියම eroc එක හරහා කරගන්න එකද ලේසි 3rd party company එකකට දීලා කරගන්න එකද ලේසි.
    ඔය වැඩේට තනියම කරගන්නවානම් කියක් විතර යයිද?
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මම නම් ඇතුලේ ඩයල් එකකට කියලා කරගත්තේ 2016 දි 40,000 ට. ඌ මම ඉන්න තැනටම ඇවිත් අත්සන පවා අරන් ගිහින් ඔක්කොම ෆෝම් ෆිල් කරලා අන්තිමට සහතිකයත් අතටම ගෙනත් දුන්නා