Prison Break Anuradhapura?

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    වැරදි කරන්න බය නැති
    Corona හැදෙන්න බය සිරකරැවෝ

    Prison එක අතුලේ වෙඩි තැබීමකින් එක් සිරකරැවෙක් මිය ගිහින් 3 දෙනෙක් රෝහලේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,692
    20,970
    113
    mokkada scene prison break da ?
    breaking news yanwa hiru eke
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Corona නිසා උන්ව release කරන්න කියලනෙ කියන්නෙ.. මුන් මාර උට්ටල ටිකක්..
     
  • Sep 22, 2013
    215
    13
    18
    කෝට්ටෙ රජමහ විහාරෙ කඩුව උස්සන්න හාමුදුරුවරු මරපු එකා, ඊලග නඩු වාරෙදි මේක කලේ කාගෙ උවමනාවටද කියල එලිකරනව කිව්වම ඌත් එක්කම

    වැලිකඩ 27ක් වෙඩි තියපු ස' ට ඕවත් වැඩද මල්ලි?
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    හොඳ පපුවා;25238321 said:
    කෝට්ටෙ රජමහ විහාරෙ කඩුව උස්සන්න හාමුදුරුවරු මරපු එකා, ඊලග නඩු වාරෙදි මේක කලේ කාගෙ උවමනාවටද කියල එලිකරනව කිව්වම ඌත් එක්කම

    වැලිකඩ 27ක් වෙඩි තියපු ස' ට ඕවත් වැඩද මල්ලි?

    Uba pansale gal kollada?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    Corona නිසා උන්ව release කරන්න කියලනෙ කියන්නෙ.. මුන් මාර උට්ටල ටිකක්..

    ekatada ara pihiyen anapu ekawa dala tibila tiyenne bn :sorry: eka wennathi un baya wela kalabala karanna aththe,
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොරෝනා ලෙඩෙක් හිරේ ඉඳල හොයාගෙන..ගේම් දීල ඇතුලට ගියාට කොරෝනා හැදෙයි කියල බයවෙලා එලියට දාපියව් කියල වලියක් ගිහිල්ල වගේ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes: ehema seen ekak thama
     
    • Like
    Reactions: kinkon

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය වෙන මොකුත් නෙවේ බං කුඩු නැතුව. දැං ඇදිරි නීතිය හින්දා මුන්ට බඩු නැ අනික් සප්ලයි නෑ ඉතිං ඕකෙව් ඉන්න මහ උන් ගේම ගානවා. බලපන් රටේ මෙච්චර කේස් වෙලාවේ හමුදාව පොලිසියේ උන් දවස් ගානක් නින්දක් නැතුව වැඩ වෙලාවේ මේ බැල්ලිගෙ පුතාල කරන වැඩ. මුං මේ දහම් පාසල් ගිහින් ඇතුලට ගිය උන් නෙවේ නේ. දැං බලපන් ngo කාරයෝ ටිකයි හැම එකම ඇදාලා ගන්න දේශපාලුවොයි මේක ඔලුව උඩතියං නටන හැටි. මෙහෙ මිනිස්සු මාර ගේමක් දෙනවා මේ වෙලාවේ ගොඩ යන්න හමුදාව පොලිසිය දිස්තරලා නර්ස්ලා සාමාන්‍ය මිනිස්සු පවා කොච්චර කැපකිරීමක් කරනවද මේ වල් බල්ලෝ ඔක්කොම විනාස කරනවා
     
    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    ඔය වෙන මොකුත් නෙවේ බං කුඩු නැතුව. දැං ඇදිරි නීතිය හින්දා මුන්ට බඩු නැ අනික් සප්ලයි නෑ ඉතිං ඕකෙව් ඉන්න මහ උන් ගේම ගානවා. බලපන් රටේ මෙච්චර කේස් වෙලාවේ හමුදාව පොලිසියේ උන් දවස් ගානක් නින්දක් නැතුව වැඩ වෙලාවේ මේ බැල්ලිගෙ පුතාල කරන වැඩ. මුං මේ දහම් පාසල් ගිහින් ඇතුලට ගිය උන් නෙවේ නේ. දැං බලපන් ngo කාරයෝ ටිකයි හැම එකම ඇදාලා ගන්න දේශපාලුවොයි මේක ඔලුව උඩතියං නටන හැටි. මෙහෙ මිනිස්සු මාර ගේමක් දෙනවා මේ වෙලාවේ ගොඩ යන්න හමුදාව පොලිසිය දිස්තරලා නර්ස්ලා සාමාන්‍ය මිනිස්සු පවා කොච්චර කැපකිරීමක් කරනවද මේ වල් බල්ලෝ ඔක්කොම විනාස කරනවා

    :yes::yes::yes: