1. Mafiapost

    මෙි විඩියෝ එකේ තේරැම කාටහරි කියන්න පුලුව&#3505

    මෙි විඩියෝ එකේ තේරැම කාටහරි කියන්න පුලුව&#3505 https://www.youtube.com/watch?v=G_eka4KzO3Q https://www.youtube.com/watch?v=G_eka4KzO3Q කාට හරි පුලුවන්නමි මේ විඩියෝ එකේ තේරැම කියල දෙන්න එත් එක්කම කැමතිනමි මගේ පේජ් එකට ලයික් එකකුත් දාගේන යන්න :oo: https://www.facebook.com/crisspmmm
  2. Mafiapost

    Matrix

    මම විශ්වාස කරණව අපි ඇත්තටම ඉන්නේ MEtrix එකක් ඇතුලේ කියල https://www.facebook.com/crisspmmm
  3. Mafiapost

    ලෝකප්‍රකට ඔපෙරා තුනක්

    ලෝකප්‍රකට ඔපෙරා තුනක් ලෝකෙ විවිධ සංගිත රටාවන් තියෙනවා පෙර දිග අපර දිග සමිභාව්‍ය සංගීතයේ ඉදල බටහිර රැප් සංගීතයට වෙනකමි සියලුම නිර්මාණ අපිට රසවිදින්න පුලුවන් මගේ පෞද්ගලික අදහස නමි කොයිතරමි සමිභාව්‍ය මටිටමෙි නිර්මාණයක් වුනත් එක අහනකොට අපේ හිතට දැනේනේ නැතිනමි වැදින්නේ නැතිනමි එකේ ඇති වැඩක් නැහැ...
  4. Mafiapost

    අද්භුත Sleepin paralysis 2

    අද්භූත ස්ලිපින් පැරලයිස් තත්වය ගැන මම කලින් දාපු නුල කියවපු එකට ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි දැන් මට හිතෙන විදිහට මේක ඇතුලේ සාමාන්‍ය ජිවි හෝ මනෝවිද්‍යාත්මක පදනමකින් එහාට ගියපු දෙයක් තියෙනව කියල හිතෙනව මොකද දෙවනි වතාවටත් මම ඊයේ රාත්‍රියක Sleep paralyse වුනා පැරලියිස් තත්වයට එන්න කලින්...
  5. Mafiapost

    මල සිරැරක් සමග සත්වසරක් ගත කල මිනිසෙකුගේ &#348

    මල සිරැරක් සමග සත්වසරක් ගත කල මිනිසෙකුගේ &#348 මල සිරුරක් සමග සත්වසරක් ගත කල මිනිසෙකුගේ කතාව සැබැවින්ම මෙම සත්‍ය කතාව ඔබ විශ්මයට පත් කරනු ඇත හෝවු හෝවු එලිකිරි මචංස්ලගේන් මේ විඩියෝ එක බලන්නත් කලින් පුංචි ඉල්ලිමක් කරන්න තියෙනවා මම මෙි වගේ පුංචි පුංචි වැදගත් විඩියෝ ක්ලිප් සිංහල උපසිරසි දාල හදනවා...
  6. Mafiapost

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    ඔයා තාම දැකල තියෙන්නෙ ඔකේ එක ස්ටේජ් එකක් විතරයි ඔයාට තාම sadow people ( සෙවනැලි මිනිසුන් දකින්න ලැබිල නැ ) මෙ සිහින දැකපු අය එක එක රටවල් වල එක එක සන්ස්කෘතින් වල අය එත් එය හැමෝම වගේ සෙවනැලි මිනිසුන් දැකල තියෙනවා ඇත්තම කිවුවොත් මමත් දැක්කා එයා සෙවනැල්ලක් විතරයි මගේ ලගට ඇවිත් කනට කරල මෙනාවදෝ...
  7. Mafiapost

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    සිරා සිද්දිය ඔක වෙන්නේ දවල්ට විතරයි
  8. Mafiapost

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?

    අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ? මේ ලිපිය ලියන්න හිතුනෙ ඇත්තටම හරියටම 10 වෙනි වතාවටත් මට මෙික අත්දකින්න ලැබුන නිසා එ දහයෙන් එක් සිදුවිමක්නම් හරිම භයානකයි .මම නමි හිතන්නේ මේක ඇත්තටම අපි අත් දකින්න ඔන දෙයක් පලවෙනි වතාවට මෙහෙම අත් දැකිමක් ලැබුනම ගොඩක් බය හිතනව හරියට එක දැනේනේ...
  9. Mafiapost

    ලොව භයානකම වෙබි අඩවිය

    Rotten.com https://www.youtube.com/watch?v=zFRrzP7KdmU
  10. Mafiapost

    ලොව භයානකම වෙබි අඩවිය

    ලොව භයානකම වෙබි අඩවිය අන්තර්ජලයයේ සැරිසරමින් සිටින විට හුමුවු අමුතු ඝනයේ වෙබි අඩවියක් විය දකින විටම කිවහැකි තරමේ අමුතු මුසල පෙනුමකින් එහි මුල්පිටුව සැකසී තිබේ එහි සමිපුර්ණයෙන් ඇතුලත් වන්නේ එක්වරක් ගිය අයෙකු අය නැවත වරක් නොඑන තරමේ පිලිකුල් සහගත ජායාරැපයන්ය කුණුවි ඔජස් ගලන මිනිවල සිට අභිරහස් ඝාතන...
  11. Mafiapost

    දන්න කතාවක නොදන්න පැත්ත

    දන්න කතාවක නොදන්න පැත්ත ජැක් සහ ජිල් හොද මිතුරන් දිග ගන්නට කදුමුදුනේ ඇති ලිද ලගට ගියා පය පැටලී ජැක් ලිං පතුලේ ගිලී ගියා කිසිත් ලෙසක නොදත් සේ ජිල් ගෙදර ගියා ජැක් ගේ සිරුර කුණු වෙන්නට ගත්තා ටික දිනකින් ලිං ජලයත් අපවිත්‍ර උනා ජැක් සියලු දෙනාටම මියයන්නට ශාප කලා

    No contents