1. Mafiapost

    ගුගල්

    මචංල මම බිලොග් එකක් පටන් ගත්තා ෆුල් ඩොමේන් එකකුත් අරගෙනයි තියෙන්නේ ඉන්ටර්නෙටි ගුගල් ප්‍රඩක්ටිස් සහ බිලොගින්ග් ගැනයි ලියන්නේ දැනට ලිපි ලියල තියෙන්නේ 7 ක් විතර එ ලියපු හැම ආටිකල් එකක්ම image එකක් දාන එක පවා එකම stranded එකකට පිලිවෙලටම කරල තියෙනවා ගොඩක් විස්තර ලියන්න පුලුවන් හැම ආටිකල් එකකම වචන 500...
  2. Mafiapost

    රහස් සංවිධාන

    Freemason ගැන අහල තියෙනවාද ? ඇත්තටම Freemaosn ගැන හොයන්න පටන්තේ කුමන්ත්‍රන න්‍යායන් ගැන උනන්දුවක් ඇතිවුන කාලෙමයි ලෝකේ ගොඩක් රහස් සංවිධාන තියෙනව හැබැයි ඒවා රහස් හින්දම එ ගැන තියෙන්න කටකතා විතරයි Freemaosn කියන්නේත් එ්වගේ නමුත් එලිපිට තියෙන රහස් සංවිධානයක් මේ අය පිටතින් ඉන්නේ සමාජ සංවිධානයක්...
  3. Mafiapost

    ළමා ඝාතන

    ජේමිස් බුල්ජර් 1996 වර්ශයේදි සිය මවත් සමග සාප්පු සවාරියක ගිය වයස අවුරදු 3ක් වන ජේමිස් බුල්ජර් එහිදි අතුරැදහන් වෙනවා ඊට දවස් කිහිපයක පස්සේ ඔහුගේ සිරැර ඊට ටික දුරකින් තියෙන කානුවකිදි හමිබවෙනවා එම සාප්පු සංකීර්ණයේ තිබුන කැමරාපද්ධතියේ සටහන් වනු බුර්ජර් ගේ අවසාන ජායාරැපය තමයි මේ ඔවුව රැගේන යන්්නේ...
  4. Mafiapost

    VOC ටෙලි නාට්‍යය - දේදුණු සීන් එකක්ද බන්?

    සුදුඅප්පෝ ඔවා එක එක කාලෙට දැනෙන හැටි බං පොඩි කාලේ ලෙව කාගෙන බලපු අඔයාලුවෝ කතාවත් දැන් නිකන් මට ගේ සීන් එකක් වගේ නිමල් නැතුව සුනිල්ට ඉන්න බැ සුනිල් නැතුව නිමල්ට ඉන්න බැ , දෙන්න පැනල යනව, බදාගනෙ අඩනව රැට කාමරේට රිංගල එක සරම ඇතුලට රිංගල නිදියනවා මට සුදු අප්පො නැතුව ඉන්න බැ සුදු අප්පො කියනවා
  5. Mafiapost

    GoDaddy වෙබ් අඩවියෙන් 2015 ජුලි 30 වෙනකම් .com $ 0.99 මිල දී ගන්&#3505

    ඩොමේන් Namesilo.com හොදයි උන්ගේ ප්‍රයිවෙසිත් නොමිලේ දැන්නමිටිකක් ගනන් වැඩිවෙලා තියෙන්න‍ෙ .com 8.99usd විතර වෙනවා ලගක් වෙනකමි .net ගියා ඩො 4.5 විතර
  6. Mafiapost

    කුමන්ත්‍රන න්‍යායන්

    කුමන්ත්‍රන න්‍යායන් මෙි විඩියෝව ලංකාවෙ ඒ තරමි ප්‍රසිද්ධවුනේ නැති උනාට බටහිර ලෝකය තුල මහත් ආන්දෝලනයකට ලක්වුනා Conspiracy thorys (කුමන්ත්‍රන න්‍යායන් ) ගැන ආසාවක් දකවන අයට මෙික ගොඩක් වැදගත් වෙයි ගොඩක් අය මේගැන විවිධ අර්ථ කථන ඉදිරිපත්කලා මේක බලපු ගමන් ඔන කෙනෙක්ට හිතෙයි මොන විකාරයක්ද මේ කියල...
  7. Mafiapost

    freemason

    Freemason කියන්නෙ භයානක නිර්ආගමික කන්ඩායමක්ද ?( Internet එකේ නමි යන්නේ එහෙමයි) විස්තර අවශ්‍යයි, ලංකාවෙත් ඉන්නවා
  8. Mafiapost

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    සිරස තමයි Brain Wash කිරිමේ මිඩියා ඔඩර් එක ලංකාවේ ක්‍රියාතමක කලේ ඔක පිටිපස්සෙ ඉන්න ඉලුමිනාටි (සිරස ටිවි / ශක්තිටිවි )එකේ ලෝගේ එක මතකද පිරමිඩය සහ ඇහැ ඔක පිටිපස්සෙ ඉන්නෙ ඉලුමිනාටි
  9. Mafiapost

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    ඔන්න ඔකම තමා මගේත් කොන්පයිරසි තියරිඑක
  10. Mafiapost

    සේයාගේ මරනේ ගැන මොකද හිතන්නේ..

    මම නමි කියන්නේ ඔක පිටිපස්සෙ ඉන්නෙ ඉලුමිනාටි එක කියල
  11. Mafiapost

    ඉලුමිනාටි

    මචංල විහිලුවක් නෙවේ උඹල අතර කවුරැ හරි එකෙක් ඉන්නවද Illluminati ගැන හරියට දන්න ඒ ගැන විශ්වාසකරණ:eek:
  12. Mafiapost

    1990 සැප්තැමිබර් 11

    :no: https://www.youtube.com/watch?v=txukr5zgHnw https://www.youtube.com/watch?v=txukr5zgHnw
  13. Mafiapost

    [18+] 9/11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 14ක් සපිරෙයි

    මේක Internal වැඩක් මචං කවුරැ මොනව කිවුවත් 1990 සැප්තැමිබර් 11 තමයි New World Order එක ගෙන්නේ එකෙන් අවුරදු 10 කට පස්සේ තමයි මෙ ඇටැක් එක වෙන්නෙ
  14. Mafiapost

    PSD Defender accident CCTV

    සිරා කතාව මේ ගොන් හිරක්ට මොලයක් නැ එය වැස්සේ පාර ලිස්සනවා හදිසිටයවත් බිරේක් වදින් නැ කියන්න PSD කිවුවම මුං හිතන් ඉන්නෙ ලෝඩි ෆකීර් ල කියල
  15. Mafiapost

    adsense

    මම මිට අවුරැදු 3 විතර කලින් ඇඩිසෙන්ස් ගත්තා එත් ඒදවස්වල තිබිබ ඔලමොටිටල කමට එක කා ගත්ත හැබැයි වැඩි ගේමක් නැතිව හමිබ වුනා මම හිතන්නේ දැන්නමි ලේසි වෙන එකක් නැ ඔරිජිනල් කන්ටෙන්ටිස් ලියපන් මලාට කොපි පේස්ටි දන්න යන්න එපා (ගහේ බඩු වෙනව ඉතින්) ආටිකල් ස්පිනර් භාවිතා කරන්න එපා වචනේ 10 15 ආටිකල් ලියන්නේ...
  16. Mafiapost

    FBI එකෙන් හංගපු වෙබි අඩවියක තිබුනු පිංතුර

    tr [SIZE="4"]මෙි තියෙන පිංතුර මට හමිබවුනේ D
  17. Mafiapost

    ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය

    කෙනඩි කියන්නේ ඇමරිකාවේ හිටපු හොදම ජනාධිපති වරයා ඇත්තටම කිවුවොත් ලින්කන්ගේන් පස්සේ දැනටත් ඇමරිකානු ජනතාව ඔහුට කියන්නේ our last good precedent කියල කෙනඩිට මැරෙන්න සිද්ද වුනේ secret society speech හෙවත් ඇමරිකාවේ තියෙන රහස් සංවිධාන වලට එරෙහිව තමනැ නැගී සිටින බව ප්‍රසිද්ධ දේශනයකදි ජනතාවට පොරොන්දු වුන...
  18. Mafiapost

    ඉලුමිනාති

    :confused: Illuminati ගැන ගොඩක් කටිටිය අහල ඇති සමහරවිට නැතුවත් ඇති . අර 2012 ලෝක විනාශ කතන්නදරය යන වෙලාවේ මෙි වදන නිතරම අහන්න ලැබුනා .සිංහල භාශාවෙන් ඉලුමිනාති කියල සර්ච් කරද්දි එකම එක රිසාල්ටි එකයි පෙන්වුවේ ඒ කියන්නේ තාම ලංකාවේ කවුරුවත් ඒ ගැන වැඩිය හොයල නැහැ .මේක කියවනවනමි මම ආරාධනා කරනව...

    No contents