ලෝකප්‍රකට ඔපෙරා තුනක්

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
ලෝකප්‍රකට ඔපෙරා තුනක්

ලෝකෙ විවිධ සංගිත රටාවන් තියෙනවා පෙර දිග අපර දිග සමිභාව්‍ය සංගීතයේ ඉදල බටහිර රැප් සංගීතයට වෙනකමි සියලුම නිර්මාණ අපිට රසවිදින්න පුලුවන් මගේ පෞද්ගලික අදහස නමි කොයිතරමි සමිභාව්‍ය මටිටමෙි නිර්මාණයක් වුනත් එක අහනකොට අපේ හිතට දැනේනේ නැතිනමි වැදින්නේ නැතිනමි එකේ ඇති වැඩක් නැහැ කියල.

ගිතයේ වදන් තේරුනත් නැතත් එ නිර්මාණය අපේ හිතට කාවදිනවනමි එක හොද නිර්මාණයක් කියලයි මම හිතන්නේ මේක පුද්ගල බද්ද දෙයක් නිසා එක එක අයට එක එක විදිහට එක රස විදින්න පුලුවන්.

මේ කතාව පටන් ගත්තේ පහු ගිය දවසක මම අමාරුවෙන් හොයාගත්ත ලෝකප්‍රකට ඔපෙරා වගයක් මෙි හැම එකක්ම වගේ අහද්දි හිතට අමුතුම හැගිමක් දැනෙනව එක මොකද්ද කියන්න මම දන්නේ නැ මෙි ඔපෙරා තුන අනිවාර්යෙන්ම ඔයාල දැනටමත් අහල ඇති අහල තිබුනට මෙකේ වචනයක් වත් දැන්නෙ නැති නිසා ගුගල් එකෙනුත් පටිටම අමාරුවෙන් තමයි සර්ච් කරල හොයා ගත්තේ එ තුන තමයි O fortuna,Ameno ,සහ Divano messiah අනිවාර්යෙන්ම අහල බලන්න මේවගේ නිර්මාණ කරුවන් ගැන වැඩිවිස්තර ගුගල් එකේ හොයාගන්න බැරිවුනා ඇත්තටම ලෝකයේ විශිෂ්ඨ නිර්මාන මෙිවා